Praja Office

Ajith Perakum Jayasinghe #Mystorylk I have been blogging since 2009. My collection of blogs is well over 5,000 in number. Most of them are in Sinhala. I write to newspapers as well. My interests are diverse. I have mostly written on politics, social issues, development and art. I am knownContinue Reading

Kalutara Bodhi

චන්දන ගුණසිංහ විධායක ජනාධිපතිවරයෙකු පත් කරගැනීමේ ප්‍රථම ජනාධිපති මැතිවරණය පැවැත්වෙන්නේ 1982 වසරේදී .එම මැතිවරණයේ දී ජේ ආර් ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ද සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසිවීම නිසා ඒ වෙනුවට හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් රෝහණ විජේවීර මහතා ද ඉදිරිපත් විය. 52.9% සමස්ත ප්‍රතිඵලයකින් ජයවර්ධනContinue Reading

මීගහතැන්න ප්‍රදේශය අතීතයේ පටන් ම මිනිරන් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ය. එම ප්‍රදේශය ජනාවාස වූයේ ද මිනිරන් කර්මාන්තය සමග බව ප්‍රදේශවාසියකු වන චන්දන ගුණසිංහ පවසයි. ඔහුගේ මුතුන් මිත්තන් ද ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරල සිට පැමිණ ඇත්තේ මිනිරන් කර්මාන්තය වෙනුවෙනි. දෙවන ලෝක යුද්ධය ආසන්න වකවානුවේදී වරකාපොළ පන්දෙණිය සහ මීගහතැන්න අළුකැටිය මිනිරන් පතල් සඳහාContinue Reading

Daya T. Pasqual

චන්දන ගුණසිංහ “මහත්තයා එනකම් පහුගිය දවස්වල අපේ සර් බලාගෙන හිටියනෙ.” මතුගම නෑබඩ පාරේ ඇති සුවිසල් ගෙදරට ගොඩවදිද්දී ඒ නිවසේ හිමිකරු හැර ජීවත්වන එකම මිනිස් ප්‍රාණියා නැත්නම් හිමිකරුගේ ආවතේවකරු පවසයි. එය ඇත්තකි. බොහෝ දිනවල මා එනතුරු ඔහු මග බලාන සිටියා මෙන්ම සමහර දිනවල ඇදිරි වැටෙද්දී අසල්වැසියන්ගේ දුක සැප විමසා ඔහු එනතුරුContinue Reading

Election violence cartoon

මනෝජ් ප්‍රේමකීර්ති – බුත්තල මං මේ කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්. ඒ 1977 මහ මැතිවරණය. මං අවුරුදු දහයක කොලු ගැටයෙක්. අගලවත්ත ආසනයේ මහ මැතිවරණයට තරඟ කළේ යුඑන්පී එකෙන් මෙරිල් කාරියවසම්, සමසමාජයෙන් කොල්වින් ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා එකෙන් ආනන්ද පැස්කුවල්. මේ කවුරුත් මහා පෙරකදෝරුවෝ. මහජන එක්සත් පෙරමුණෙනුත් අපේක්ෂකයෙකු තරග කළා.Continue Reading

Kandula by Brother Charles Thomas

සහෝදර චාල්ස් තෝමස් විසින් පවත්වනු ලබන කඳුළ නම් සංගීතමය හා රසවින්දන වැඩසටහනෙහි මතුගම නගරයේ ඔක්තෝබර 4 දින පැවැත්වීමට සංවිධානය කර තිබුණ දර්ශනයක් පොලිසිය බලපෑම් කර අත්හිටුවා තිබේ. මෙවැනි වැඩසටහනක් නැවැත්වීම සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති අතර එය ප්‍රකාශනයේ නිදහසට පටහැණි ක්‍රියාවකි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වැඩසටහන සංවිධානය කළ මතුගම සිංහContinue Reading

Matugama UNP rally

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පතන සජිත් ප්‍රේමදාසට සහයෝගය පිණිස මතුගම එජාප සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන විසින් සංවිධානය කරන මතුගම මහ රැළිය අද දින මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මතුගම ප්‍රදේශයේ කාලගුණ තත්වය අයහපත් වුව ද, මෙම රැළියට දැවැන්ත ජනකායක් කැඳවා ගැනීමට කටයුතු සූදානම් කර තිබේ. සජිත්Continue Reading

Akila Viraj Kariyawasam

ශ්‍රී ලංකාවේ පාසල්වලට දරුවන් බඳවාගැනීමේදී විධිමත් පටිපාටියක් තිබුණේ 1, 6 සහ උසස් පෙළ පන්ති සඳහා පමණයි. අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරගැනීම තනිකර ම අල්ලස්, හිතවත්කම් සහ දේශපාලන බලපෑම් මතයි සිදුවුණේ. මේ තත්වය වෙනස් කරන්නට මේ රජයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පියවර ගත්තා. ඒ අනුව, අප දන්නා ඉතිහාසයේ පළමු වතාවටContinue Reading

මතුගම වැලිපැන්නේ අලුතින් විවෘත කළ මහින්ද්‍රා අයිඩියල් මෝටර්ස් සමාගමේ කර්මාන්තශාලාවේ නිපදවන SUV පෙනුමක් තිබෙන වාහනය රු. ලක්ෂ 33ක් වැනි මිළකට දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත බව වාර්තා වෙනවා. 2016 වසරේදී මහින්ද්‍රා සමාගම විසින් හඳුන්වාදෙන ලද මෙම වාහනය KUV 100 නම් වන අතර එහි ඇත්තේ 1200 cc පෙට්‍රල් එන්ජිමක්. කියන වෙස්ල්Continue Reading

Chamara Lakshan

අජිත් පැරකුම් ජයසිංහ (අප මිතුරු මාධ්‍යවේදී චාමර ලක්ෂාන්ගේ වියොවින් වසරක් පිරීම වෙනුවෙන් අප වසරකට පෙර ලියූ සටහනක නැවත පළකිරීමකි) චාමර ලක්ෂාන් මතුගම කොල්ලෙකි. මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනගෙන 2000 දශකයේ මැද හරියේදී විශ්වවිද්‍යාල සිසුවකු ව සිටින අතර ලක්බිමෙන් පුවත්පත් කලාවට  බට උනන්දු තරුණයෙකි.ඔහු මට⁣ මුල් වරට හමු වුණේ 2005දී Continue Reading