Chamara Lakshan

අජිත් පැරකුම් ජයසිංහ (අප මිතුරු මාධ්‍යවේදී චාමර ලක්ෂාන්ගේ වියොවින් වසරක් පිරීම වෙනුවෙන් අප වසරකට පෙර ලියූ සටහනක නැවත පළකිරීමකි) චාමර ලක්ෂාන් මතුගම කොල්ලෙකි. මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනගෙන 2000 දශකයේ මැද හරියේදී විශ්වවිද්‍යාල සිසුවකු ව සිටින අතර ලක්බිමෙන් පුවත්පත් කලාවට  බට උනන්දු තරුණයෙකි.ඔහු මට⁣ මුල් වරට හමු වුණේ 2005දී Continue Reading

ගැන්සි පිටින් කොල්ලන් බැහැලා නගර සුද්ද පවිත්‍ර‍ කරන අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එවැනි ප්‍ර‍වණතා ජනප්‍රිය වෙන එක ඉතා හොඳයි. මෙවැනි වැඩවලින් සමාජයට සාධනීය ප්‍ර‍තිඵල රැසක් ලැබෙනවා. නගර පිරිසිදු වෙනවාට අමතරව මිනිසුන්ගේ ආකල්ප හා චර්යා වෙනස් කරන්නට එයින් ලැබෙන්නේ මහත් පිටුවහලක්. ඔබ කරන මෙවැනි හොඳ වැඩ ගැන තොරතුරු අපත් සමග බෙදාගන්න.Continue Reading

Old Double Deck Bus

අජිත් පැරකුම් ජයසිංහ (2013 ජුනි මස ලියූ ලිපියකි) බස් කියන්නේ ඇත්තෙන් ම මගේ ජීවිතේ ලොකු කො‍ටසක්. දැන් බස්වල යනවා අඩු මෝටර් සයිකලේ නිසායි. ප්‍රයිවෙට් බස්වල යන සිංදු නිසාත් බස් ගමන කම්මැලියි. බස් ගමන එපා ම වුණේ දුෂ්කර සේවා කාලයේ පදවිය හා මතුගම අතර පැය දොළහක් පහළොවක් තිස්සේ ගිය ගමන් නිසායි. නිකම්Continue Reading