හුජ්ජගල හා සක්කිලි ප්රජාව
අජිත් පැරකුම් ජයසිංහ මතුගම සක්කිලි ප්‍රජාවසක්කිලි ප්‍රජාවේ අය හැම නගරයකම විසිරිලා හිටියා. එක්දාස් නමසිය හැත්තෑගණන් දක්වා මතුගම සුළු නගර සභා ප්‍රදේශය තුළත් බාල්දි වැසිකිලි පිරිසිදු කළේ ඔවුන්. මං ඉගෙනගත්ත මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රාථමික 3,4,5 පන්ති තිබුණු ශාලාවේ කෙළවරේ ගුරු වැසිකිළිය එවැනි එකක්. ගෑනු ළමයි ගියෙත් ඒ වැසිකිළියට යාබද කැසිකිළියකට. මේContinue Reading




















