corporal punishment in schools

අජිත් පැරකුම් ජයසිංහ එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. ‍‍එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ. තරගයෙන් මෙම නිර්මාණය පළමුContinue Reading

Meegahathenna Buddha Statue

විශාල බුදු පිළිම තැනීම වර්තමාන ලාංකික බෞද්ධයන් අතර ජනප්‍රියය. මීගහතැන්න, සමනලවත්ත, ශ්‍රී ලංකා නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථානයෙහි ද අභිනවයෙන් 88 රියන් බුදු පිළිමයක් නිර්මාණය කර තිබේ. ‍එම පිළිමය උත්සවාකාරයෙන් නිරාවරණය කිරීමේ පිංකම් මාලාවක්  2023 දෙසැම්බර් 04වැනිදා සඳුදා දින 8වැනිදා සිකුරාදා දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ශ්‍රී ලංකා නිප්පෝන් අධ්‍යාපනිකContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ – මේ කතා දෙක බස් ගැනම නෙමෙයි. අපේ සමාජයේ ශිෂ්ටත්වය වර්ධනය වෙලා තිබෙන එක ගැන. කවුරු කොහොම කිව්වත්, අපි අතීතයට වඩා හැම අතින්ම දියුණුයි. මේ දියුණුව දකින්නට පුළුවන් පැති ඕනැ තරම්. 1984, 85 කාලෙ මට අවුරුදු 19ක් විතර ඇති. මං වෝකර් පුත්‍ර සමාගමේ මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු ආධුනිකයකු ලෙසContinue Reading

Matugama Public Ground with AGA office

අජිත් පැරකුම් ජයසිංහ ඉස්සර මතුගම ඩිපෝව තිබුණෙ දැන් පෞද්ගලික බස් නැවතුම්පොළ පිටුපස පිටාර බස්ගාල තියෙන තැන. ඩිපෝවට ඇතුළු වුණේ දැන් ගුණසිංහ තෙල් පිරවුම්හල තියෙන තැනින්. ඩිපෝව එතනින් අයින් කරලා අළුත්ගම පාරට ගෙනිච්චෙ මට මතක විදියට අසූගණන්වලදියි. පස්සෙ කාලෙක ඒ භූමියේ වෙළඳපොළක් හැදුවට ඒක දැන් මුළුමනින්ම අසාර්ථකයි. දැන් එතන හැඳින්වෙන්නෙත් පාතාලෙContinue Reading

Woman repairing helmet in Matugama

අජිත් පැරකුම් ජයසිංහ අපේ බලු තැන පොඩි කාලෙ ලොක් එක හප කරපු හෙල්මට් එකක් ගෙදර තිබුණා. බිරිඳ ඒක පරණ ප්ලාස්ටික් එක්ක දෙන්න තියෙද්දි මං තියාගත්තෙ අලුත්වැඩියා කරලා ගන්නයි. හැබැයි, හෙල්මට් අලුත්වැඩියා කරන එක ටිකක් වාතයක්. ඒවා අලුත්වැඩියා කරන්න යන්න වෙන්නෙ කුෂන් වැඩ කරන හෙවත් අප්හෝස්ට්‍රි කරන තැනකට. ඒගොල්ලන් ඒ වගේContinue Reading

Kindertransport

මේ කතාවෙ දෙපැත්තක් තියෙනවා. සිංහල මිනිසුන්ව විතරක් ජාත්‍යන්තර පරිමාණෙන්ම වරදකරුවන් කරන ව්‍යාපාරය මං නම් හිතන හැටියට ඒ තරම් අහිංසක නැහැ. ඒක එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙන අය ඒ ගැන ගැඹුරින් සිතිය යුතුයි.Continue Reading

Alborada-Rithika

අජිත් පැරකුම් ජයසිංහ මතුගම සක්කිලි ප්‍රජාවසක්කිලි ප්‍රජාවේ අය හැම නගරයකම විසිරිලා හිටියා. එක්දාස් නමසිය හැත්තෑගණන් දක්වා මතුගම සුළු නගර සභා ප්‍රදේශය තුළත් බාල්දි වැසිකිලි පිරිසිදු කළේ ඔවුන්. මං ඉගෙනගත්ත මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රාථමික 3,4,5 පන්ති තිබුණු ශාලාවේ කෙළවරේ ගුරු වැසිකිළිය එවැනි එකක්. ගෑනු ළමයි ගියෙත් ඒ වැසිකිළියට යාබද කැසිකිළියකට. මේContinue Reading

Kalido beach, Kalutara

කැලිඩෝ වෙරළ කියන්නෙ කළුතර උතුරේ අතීතයේ තිබුණු සුන්දර වෙරළ තීරයක්. දැන් ඒක එහෙම නැහැ. මේ පිංතූරෙ තියෙන්නෙ, ඉස්සර දවසක මඟුල් ගෙදරක ගිහින් එන ගමන් මගේ දියණියන් දෙදෙනා කැලිඩෝ වෙරළේ සෙල්ලම් කරනවා. Continue Reading

Dr. Malka Gunasinghe

මේ සටහන දුටු විගස ඇති වූ ආදරය හේතුවෙන් එය මෙහි නැවත පළ කරමි. මේ අන්දමින් සේවය කරන තවත් සෞඛ්‍ය සේවකයන් රැසක් සිටින බව අපි දනිමු. ඔවුන් සියලුදෙනාට මෙය උපහාරයක් වේවා.Continue Reading

මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන අරාජිකත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය වන අවස්ථාවක් වන්නේ කොවිඩ්-19 එන්නත්කරණයයි. රෝගය සමාජ සම්ප්‍රේෂණයක් වී තිබියදී ඒ බව පිළිනොගන්නා ශ්‍රී ලංකා රජය මේ වන විට මහල්ලන්ට මැරෙන්නට හැර තිබේ.Continue Reading