The Long Weekend (දිගු සති අන්තය)
කවියක් වෙනස් විදියකට ඉදිරිපත් කරන්නට දැරූ උත්සාහයක්Continue Reading
කවියක් වෙනස් විදියකට ඉදිරිපත් කරන්නට දැරූ උත්සාහයක්Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන යන තැනනුඹ ඇවිදින් මුල්ලක සිටබලාඉඳියි මට තනි නැහැඇයි නුඹ මේ?මා හැර ඇයි යන්න බැරිද? අතීතයේලිපිගොනුවලඅනාගතේ වළා අතර ඔබ මොනවදඔය ලියන්නෙ?ඒ අකුරුදහද ගැහෙන්නෙ? හැමතැනකමඔබ සිටියානොදුටු විලසමා සිටියා ඔබ නොසැලීඑහි සිටියාමාත් මෙහෙමමෙහි සිටියා මට මතකයිවිටකදිContinue Reading
හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන් හිස බැඳි පුන් කලස ගසාකප් රුක් කඳ කෑලි කපාඋස ළමයා අපි මැරුවාඋස හින්දා අපි මැරුවා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ සිංහල කුණුහරුප ගැන කලින් කල විවිධ අදහස් මතු වෙනවා. ඒවා අනුව, කුණුහරුප විදග්ධ භාෂා මූලයන්ගෙන් පැනනැගුණු බව පෙන්වන්නට ඇතැමෙකු උත්සාහ කරනවා. මේ පිළිබඳ හෂිත අබේවර්ධන විසින් පළ කරන ලද සටහනක මෙසේ තිබුණා. “මෑතක ෆේස්බුක් හි විවිධ අය ශෙයා කළ පෝස්ට් එකකින් කියවුනේ ‘සුතන්’ (දරුවන්) ගෙන් බිඳී ‘හු**’Continue Reading
නින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසානින්ද පැමිණෙනු උදෙසා ගිනි වතුර ගිල දාරිදෙන ගත සතපවයි බිම දා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ ඕල්ඩ් ලෑං සයින් – Auld Lang Syne තමයි ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේයි. ඉංග්‍රීසි කිවියර රොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කළේ. මෙම ගීය පසු කලෙක Waterloo Bridge නම් 1940 නිෂ්පාදිත චිත්‍රපටයක තේමා සංගීතය ලෙස යොදා ගැනුණේ මෙසේයි: අවුරුදු කීපයකට පෙර අලුත් අවුරුද්දක් උදා වූ මොහොතකContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ භාවතීර්ථ වැඩසටහන ඔස්සේ නැවත විකාශය වූ පැරණි ඒකාංගික ටෙලි නාට්‍යයක් වූ ‘පත්තර කන්තෝරුවේ පොත’ නම් සන්තුස ලියනගේ අධ්‍යක්ෂණය කළ. අතුල පීරිස් පිටපත ලියූ ඒකාංගික ටෙලිනාට්‍යය නැරඹුවෙමි. ටෙලි නාට්‍ය නරඹන්නේ නැති අයෙකු වන මට එය අපූරු නිර්මාණයක් යයි සිතිණි. එසේම, එය මා ද ඇතුළුContinue Reading
මාධුර්යා චම්පුකාව්‍යා කිව්වා. අජිත් පැරකුම් ජයසිංහ ලිව්වා. ඉස්සර මං ඉස්කෝලෙ යන්න කම්මැලියි. ඒ කාලෙ ටීචර් මට ආදරේ වුණේ නැහැ. ටීචර් වැඩිපුර ආදරේ කළේ එයාගෙ පන්තියට ආපු ළමයින්ට. ඒ කතා වැඩක් නැහැ. ඔන්න මං මේක ලියන්න එපා කියද්දි තමයි තාත්තා ඒ ටික ලිව්වෙ. ඒ ටීචර් තමයි අපට මුලින් ම අකුරු ඉගැන්නුවෙ.Continue Reading
සකල සිරින් පිරි සිරි ලංකාවට ක්‍රිකට් ජයක් ලැබුණයි රාළේ උදේ ඉඳන් බැන බැන හිටිවුන් දැන් පිනුං ගහනවා ගෙයි සාලේ ඕක තමයි අපි කිව්වෙ අපි එක්ක බෑ කියලා කියනවා බොලේ තවත් සමහරුන් කියනා විදියට ක්‍රිකට් බයි චාන්ස් මේක මලේ ක්‍රිකට් කියන්නේ ලව් එක වාගේ බොක්කෙන් කළ යුතු දෙයක් ප්‍රියේ දිනන දවස්Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us