Mahinda Jayasinghe

එස්.පී.එස්. මහින්දවංශ ජයසිංහ නම් මෙම ඉංග්‍රීසි ගුරුවරයාට එසේ වැරදීම ගුරුවරයකුට සිදු වූ වරදක් බැවින් ඔහුට සිනාසීම වැඩි වී තිබේ. ගුරුවරයකුට එවැනි වරදක් සිදු වූ විට එය වැඩිපුර හාස්‍යයට ලක්කිරීම ලංකාවේ සාමාන්‍ය තත්වයකි. Continue Reading

et al

In academic writing, you might often see a phrase like “Tolani-Brown et al. (2015).” The short Latin expression “et al.” simply means “and others.” It’s used when referring to a group of authors without listing every name, especially when there are three or more.Continue Reading

සාමාන්‍ය පෙළ සියලු සිසුන්ට ඉතිහාසය අනිවාර්ය කිරීම කියන්නෙ රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යවාදය තහවුරු කිරීමේ ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යාපෘතියේ අනිවාර්ය කොටසක්. ඒ අනිවාර්යතාව අයින් කරනවා කියන්නෙ රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍ය්‍යට විරුද්ධ බලවේගවල ජයග්‍රහණයක්. මගෙන් අහන්න එපා කොයි එකද හොඳ කියලා. තමන් කැමති එක කෙළින් තෝරාගන්න.Continue Reading

Power

2024 අංක 36 දරණ විදුලි බල පනතෙන් යෝජිත ප්‍රතිව්‍යූහගතකරණය අඩාල කිරීම සඳහා මාලිමා ආණ්ඩුව ගෙන එන විදුලිබල පනත පිළිබඳ පසුගිය ජූලි හයවෙනිදා පැවැත්වුණ සාධාරණ සමාජයක් සංවිධානය විසින් මෙහෙයවනු ලබන කතිකාව වැඩසටහනේදී මා න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් ලෝකයේ හා ලංකාවේ ප්‍රවණතාව පිළිබඳ විමසුවෙමි.Continue Reading

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින් ආනයනික ඇඳුම් සඳහා බදු 300% සිට 400% දක්වා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ. ටේමු, අලි එක්ස්ප්‍රස් වැනි ඔන්ලයින් වේදිකාවලින් ගෙන්වා ගනු ලබන භාණ්ඩ සඳහා රජය ලවා බදු ක්‍රියාත්මක කරවා ගැනීමෙන් ඔවුන් දැනටමත් උද්දාමයට පත්ව ඇත. Continue Reading

May Day cartoon

අද ජුලි 9. අදින් අවුරුදු තුනකට කලින් 2022 ජුලි 9දා මේ රටේ අති විශාල මහජන නැගිටීමක් සිදුවුණා. මට අනුව නම්, දැවැන්ත මොබ් එකක් විසින් රටේ ඡන්දයෙන් පත් වුණ පාලකයා පළවා හැරියා. Continue Reading

PTA NPP policy

මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පවසන ආකාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව මෙම සතියේ අනිද්දා පුවත්පතේ යම් විස්තරයක් පළ වී තිබුණා. පහත දැක්වෙන තොරතුරු උපුටා ගත්තේ එයිනුයි.Continue Reading

Peacock dance

මහජන පෙරමුණේදි නම් ජවිපෙ සෑහෙන දුරට ජනතාවගෙන් ඈත් වෙලා ඉවරයි. අලුතෙන් පත් වුණ සමහර පළාත් පාලන සභාපතිවරු පොඩි පොඩි සංදර්ශන දානවා පෙනුණා. ඒවාටවත් ජන ආකර්ශනයක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. මාලිමා මහජන නියෝජිතයන්ට ජන පදනමක් ගොඩනගා ගන්නට හැකි වී ඇති බවක් පෙනෙන්නෙ නැහැ. ඔවුන්ගේ සංදර්ශන සියල්ලම වගේ පාර්ලිමේන්තුවට, මාධ්‍යවලට හා සමාජ මාධ්‍යවලට සීමා වෙලා. පොදු ජනතාව අතර ඔවුන් ගැන පැහැදීම වේගයෙන් අඩු වෙමින් යනවා. බඩු මිල ජනතාවට ජවිපෙට වඩා වැදගත්.Continue Reading

Shanti Pereira

The Dunning-Kruger effect, a well-documented psychological phenomenon, was first identified by social psychologists David Dunning and Justin Kruger in 1999. Their groundbreaking research demonstrated that people with low ability in a specific domain often overestimate their competence. Paradoxically, as individuals gain more knowledge, they tend to recognize their limitations and become less confident, only to regain confidence once they reach true expertise.Continue Reading

Ajith Perakum YouTube channel

දේශපාලනිකව ඔවුන් මාලිමාව කොළඹ නගර සභාව පාලනය කළ යුතු යයි පිළිගන්නා අය විය හැකිය. එහෙත්, ඔවුන්ට පක්ෂ මතයට අනුව කටයුතු කිරීමට සිදු වේ.

එසේත් නැතිනම්, අතීතයේ සිදු වූවා සේම, මුදල්, වරප්‍රසාද වැනි අල්ලස් වෙනුවෙන් ඔවුන් මෙම තීරණය ගත්තා විය හැකිය.

එසේ නම්, මාලිමාව ද කරනුයේ මින් පෙර සිටි අය කළ අන්දමේම තක්කඩි දේශපාලනයකි. ඔවුන් මෙතෙක් කළේද තක්කඩිකම් බව අප නම් දනිමු. එහෙත්, ඔවුන් මෙරට ජනතාවට කියා සිටියේ තමන් පිරිසිදු දේශපාලන සංස්කෘතියකින් පැවත එන බව හා එම සංස්කෘතිය රටට ද හඳුන්වා දෙන බවයි. එහෙත්, දැන් සිදු වී ඇත්තේ කුමක්ද?Continue Reading