Amal Perera

අජිත් පැරකුම් ජයසිංහ පාතාල අපරාධකරුවකු සහ කුඩු ජාවාරම්කරුවකු ලෙස කුප්‍රසිද්ධ මාකඳුරේ මධුෂ් සමග ගායක අමල් පෙරේරා ඩුබායිහිදී අත්අඩංගුවට පත් වී තිබේ. ඒ මොහොතේ අමල් පෙරේරා කොකේන් පානය කර සිටි බව මේ වන විට වාර්තා වී තිබේ. ඔහුගේ රුධිර පරීක්ෂණයෙන් ඔහු එසේ කර ඇති බව ඔප්පු වුවහොත් ඔහුට කුමක් සිදු වියContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා තුනක් භාවිතා වෙනවා. ඒ අතරින් සිංහල හා දෙමළ කියන්නෙ මේ රටේ ජීවත් වන ජනවර්ගයන් තුනක මව්බස. රටේ ජනගහනයෙන් බහුතරය සිංහලයන් නිසා ජාතික ගීය සඳහා සිංහල ගීතයක් තෝරාගැනුණා. පසුව එය දෙමළ භාෂාවටත් නැඟුණමුත් ඒ පිළිබඳ යම් මතභේද රටේ පවතිනවා. ලංකාව වැනි වෙනත් බහු සංස්කෘතික රටවල් සිය ජාතිකContinue Reading

Bathroom

චන්දන වින්දන ඔස්ට්‍රේලියාවෙ සිඩ්නිවලින් ගොඩ බැහැල ගෑණියි, මමයි දවස් හතරක් හිටියේ සුජීව මුදලිගේගෙ දැඩි සත්කාර ඒකකයෙ. සත්කාරය කොච්චර දැඩිද කිව්වොත් ඇදිරි වැටෙන කොට දෙන්නත් එක්ක කඩන විස්කි ලීටරේ මධ්‍යම රාත්‍රිය වෙද්දි වාෂ්ප වෙනව. තවත් සතියක් හමාරක් එහෙ හිටිය නම් සුජීව මුදලිගේ නෙමෙයි නවලෝක මුදලාලි වුනත් නට්ටං වෙනව, ඌට ඒතරම්ම වියදං.Continue Reading

මහින්ද රාජපක්ෂ පවුල සිංහල බෞද්ධ සංස්කෘතියේ කැඩපත, සංකේතය, පරමාදර්ශය, අරක, මේක කෙසේ වෙතත්, නියම බහු සංස්කෘතිකත්වයේ කැඩපතක් බව මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේත්, තත්‍යානා ලී ජයරත්නගේත් විවාහයෙන් පෙන්නුම් කෙරිණි. තනිකර සිංහල චාරිත්‍ර අනුව ද, ක්‍රිස්තියානි චාරිත්‍ර අනුව ද, හින්දු චාරිත්‍ර අනුව ද මෙම විවාහය පවත්වන ලදී. තත්‍යානා ලී ජයරත්නContinue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ හෙවත් චිචී සුන්දර යුවතියක් සමග විවාහ වුණා. චිචී කියන නම ගැන මුලින් ම කතා කළොත්, එය වැටී තිබෙන්නේ ඔහුට ඊළඟට වැඩිමල් සොයුරු යෝෂිත රාජපක්ෂ කුඩා කාලයේ චූටි මල්ලි කියන වචනය උච්චාරණය කර ආකාරයෙනුයි. රගර් ක්‍රීඩකයකු මෙන් ම ගායකයකු, ගීත රචකයකු දContinue Reading

Bus in Perth

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊසානදිග කෙළවර පදවි පරාක්‍ර‍මපුර ඉපදී හැදුණු වැඩුණු, සරසවි අධ්‍යාපනයෙන් පසු 25 වසරකට වඩා උතුරුමැදත්, බස්නාහිර පාසල්වල ඉගැන්වූ මා මේ වන විට තාවකාලිකව ඕස්ට්‍රේලියාවේ නැතිනම් කැන්ගරු දේශයේ ජිවත් වෙනවා. මෙම සටහන කියවන ඔබ වැඩිදෙනෙකු මින් ඉහත මා මෙන් ම එතරම් විදේශගත වෙලා නැති බව මා සිතනවා. මට වඩා විදෙස්Continue Reading

A cleaner removing posters

අජිත් පැරකුම් ජයසිංහ (කවරයේ ඡායාරූපය ලේඛකයා විසින් කොළඹ තුන්මුල්ල හන්දියේදී ගන්නා ලද්දකි. රැය පුරා විවිධ පුද්ගලයන් විසින් දැන්වීම් පුවරුවක අලවන ලද පෝස්ටර් සනීපාරක්ෂක කම්කරුවකු විසින් ගලවා රැගෙන යන ආකාරය එහි දැක්වේ.) යුනෙස්කෝ ලෝක උරුමයන් හා සම්බන්ධ මහනුවර සහ ගාල්ල මහනගර සභා බල ප්‍රදේශවල අනවසර ස්ථානවල පෝස්ටර් ඇලවීම, බැනර් සහ කටවුට්Continue Reading

ගුවන් යානයට මා ගොඩ වූයේ බොහෝ පිරිසකට පිටුපසිනි. තම රට බලා පිටත්වන ගුවන් යානයට මගීන් ගෙන යන බසයට ගොඩවීම සදහා ඔවුන් සමහරක් පෙලගැසුනේ ගුවන් යානය ඔවුන් ඩුබායි පොලවෙහි අතහැර යාවිදැයි යන බියෙන් මෙනි. මා මට හිමි අසුනෙහි වාඩි වූ පසු මගේ අසල්වැසියා මාගෙන් ඇසූ පලමු ප්‍රශ්නය මා ඩුබායි ජීවත් වන්නෙක්දContinue Reading

නිශාන්ත කුලරත්න උසස් පෙළ භෞතික විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ඉංජිනේරුවෙක්. ඔහු දක්ෂ පරිවර්තකයෙක්. නට්සින්ගේ කතාව, සදාචාරමය භූමිදර්ශනය, බෝල්ෂෙවික්වාදය න්‍යාය සහ භාවිතාව, තැපැල් කරනවාට වඩා හසුන්පත් ස්ත්‍රීන් ලියන්නේ ඇයි යන නම්වලින් පළ වූ පොත් පරිවර්තනය කළේ ඔහු ය. උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳ ඔහු තැබූ මෙම කෙටි සටහන වැදගත් පණිවුඩයකැයි සිතන නිසාContinue Reading