වියපත් වීමේ ස්ත්‍රීකරණය; කාන්තා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට එහි බලපෑම
වෛද්‍ය පබාසරී ගිනිගේ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සහ හෙල්ප්ඒජ් ආයතනයේ අනුග්‍රහයෙන් ජුලි 9දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද වියපත් වීමේ ස්ත්‍රීකරණය පිළිබඳ සම්මන්ත්‍රණයේදී පවත්වන ලද දෙසුමෙහි සංක්ෂිප්ත පරිවර්තනයකි. මුල් කතාවේ ඉංග්‍රීසි පිටපත්කරණය මෙතැනින්Continue Reading




















