hathe ape potha and Abhayathissa Thero

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 අනිද්දා පුවත්පතේ පළ වන ලිපියකි හත ශ්‍රේණියේ සිසුන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක් වී හඳුන්වා දුන් හතේ අපේ පොත නම් ලිංගික අධ්‍යාපනික අතිරේක කියවීම් පොත සම්බන්ධයෙන් මැදගොඩ අභයතිස්ස හිමි විසින් මතු කරන ලද ප්‍රශ්නය හේතුවෙන් සමාජයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතිකාවක් ඇති වී තිබෙනවා.Continue Reading

Graffiti at Colpetty Station

නගර අලං­කාර කිරීමේ නිර­තව සිටින තරුණ තරු­ණි­යන්ට රාජ්‍ය මට්ට­මින් සම්මාන පිරිනැමීම සඳහා කමිටුවක් පත්කරන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. තාප්පවල චිත්‍ර ඇඳීම මේ වන විට තරුණ රැල්ලක් බවට පත් වී තිබේ. එය එක්තරා තරුණ ක්‍රියාකාරිත්වයක්, තරුණ හමුවක් හා විනෝදාස්වාද මාර්ගයක් බවට පත් වී තිබේ. එහෙත්, එය දෘෂ්‍ය දූෂණයකට හා පොදු අවකාශ අවභාවිතාවකටContinue Reading

Wallis-Edward

1936 දෙසැම්බර් මාසෙ 11දා තමයි එංගලන්තයේ අටවෙනි එඩ්වඩ් රජු සිය ආදරවන්තිය වෙනුවෙන් කිරුළ අත්හළේ. ඒ වනවිටත් අවිවාහක මේ ආදරවන්තයාගේ වයස අවුරුදු 42ක්. පමා වී හෝ ඔහු පෙමින් බැඳුණු කාන්තාව තමයි 40 හැවිරිදි වොලිස් වෝෆීල්ඩ් සිම්සන්. ඇය ඇමරිකානු සම්භවයක් ඇති කාන්තාවක්. එඩ්වඩ්ට ඇය හමු වන විට ඇය ඉංග්‍රීසි ඇමරිකානු ව්‍යාපාරිකයකු වනContinue Reading

Sivaram aka Tharaki

අජිත් පැරකුම් ජයසිංහ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් පැහැරගෙන ගියේ යයි කියන සිද්ධිය පිළිබඳ විමර්ශනය කඩිනමින් සිදු විය යුතු ය. බොහෝ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය පවසන පරිදි ඇය කරන්නේ බොරුවක් නම්, ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගත යුතු ය. එය රට අපකීර්තියට පත්කිරීමේ වෑයමකි. එයට සම්බන්ධContinue Reading

Sharmi Kumar

තමන් ගණිකාවක් බව ප්‍රසිද්ධියේ කියන, ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකරන ෂර්මි කුමාර් නම් කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ඇතැම් මාධ්‍ය විසින් නාට්‍යයක් ලෙස ආවරණය කර තිබිණි. මේ අතර, එම කාන්තාව අත්අඩංගුවට ගැනීම පිළිබඳ යම් උද්ඝෝෂණයක් කරමු යයි එක් රැඩිකල් වාමාංශිකයකු යෝජනා කර තිබෙනු ද දුටිමි. ෂර්මි කුමාර්ගේ වීඩියෝ මා බැලුවේ මෙමContinue Reading

Amani al-Khatahtbeh, US blogger

කැකිරාව අධ්‍යාපන කලාපයේ කඩාටුගම, ජයා මුස්ලිම් පාසලේ අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටීමට පාසල් නිල ඇඳුමින් සැරසි ගිය සිසුවියන් 80ක පමණ පිරිසක් එම පාසල‍ෙ විභාග මධ්‍යස්ථානාධිපතිවරයා විසින් නොවැම්බර් 2 දින ආපසු හරවා යවා ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි. මෙම විභාග මධ්‍යස්ථානාධිපතිවරයා සිසුවියන්ට පර්දාව ඇඳ විභාගයටContinue Reading

Condom cartoon

HIV පැතිරෙන්නට පටන් ගත් කාලයේ එය පිළිබඳ සුලබව භාවිතා වුණ ප්‍රචාරණ පාඨයක් වූයේ ‘ඒඩ්ස් මාරාන්තිකයි’ යන්නයි. ඇතැමෙක් මෙය විහිළුවට ගෙන බිත්තිවල ලියුවේ තවත් කෑල්ලක් එකතු කරමිනි. ‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’ එය මැකුවොත් හිරේ යන බව මතුපිටින් පෙනුණ ද ඇත්තට ම එහි තිබෙන්නේ මැකුවොත් හිරේ යන යෙදුමේ පද පෙරළියකි. එදා HIVContinue Reading

Pamunuwa

මහරගම පමුණුවේ වීදි රෙදි වෙළඳුන්ට රාත්‍රී කාලයේදී තම කඩ ලෑලි පාර අයිනේ තබා නොයන්නැයි හමුදාව උපදෙස් දීම ගැන සමාජ මාධ්‍යවල කතිකාවක් ඇති වී තිබේ. පමුණුව වෙළඳපොළ වනාහි දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වෙළඳ අඩවියකි. ඔවුන්ට දිරි දීම මිස අධෛර්ය කිරීම ආර්ථිකයට හොඳ නැත. කෑලි රෙදි මූට්ටු කර මහන ඇඳුමContinue Reading

Ajith Perakum Jayasinghe

පහත දැක්වෙන නම් ලැයිස්තුව මා උපුටා ගත්තේ තරංගා කුලරත්න වෙතිනි. සෙම්බකප් පෙරුමාල් (සපුමල්) ජොආ ද ඔස්ට්‍රියා (විමලධර්මසූරිය) කන්නසාමි නායක් (ශ්‍රී වික්‍රම රාජසිංහ) වංශපූර්ණ දේවගේ ඩෙිවිඩ් (ගොංගාලේගොඩ බණ්ඩා) ඉසබෙලා කොර්නේලියා (ගජමන් නෝනා) ෆ්‍රැන්සිස්කෝ ෆනෑන්ඩු (පුරන් අප්පු) ඩෙිවිඩ් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල) රෆායෙල් තෙන්නකෝන් (රැපියෙල් තෙන්නකෝන්) ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් (ආනන්ද සමරකෝන්) ජෝසෆ්Continue Reading

drowning

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 3 ලංකා පුවත්පතේ පළ වේ මාස දෙක තුනකට ඉහතදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන්ගේ පුහුණුවකට සහභාගි වෙමින් සිටියදී දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර විසින් කරන ලද ප්‍රකාශයක් සිහිපත් වුණා. ඔහු පැවසුවේ දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත ළිං නිසා මිනිස් ජීවිත, විශේෂයෙන් ම ළමා ජීවිත රැසක් විනාශ වෙන බවයි. 2012 මැයිContinue Reading