විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනකි. 2018 වසරේදී ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන හතකට වැඩි ය. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 8%ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ සෑම කුටුම්බ 14කින්ම එකකට විදේශ ශ්‍රමිකයකු විසින් එවනු ලබන මුදල් ලැබේ. එසේ එවනු ලබන සාමාන්‍ය මුදල් ප්‍රමාණය වසරකටContinue Reading

Dudley Sirisena

මේ දවස්වල ලංකාවේ ජනාධිපතිවරයා සහ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය භාර මේජර් ජනරාල්වරයාත්, සකලවිධ පොහොට්ටු බැතිමතුනුත් ජීවිතය කැප කර තිබෙන බව පෙනෙන්නේ ඩඩ්ලි සිරිසේන වැනි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමට ය. මැනිං මාකට් එකේදී මේජර් ජනරාල්වරයා කුඩා වෙළඳුන්ට දැමූ දර්ශනය ම ඩඩ්ලි තම මෝලේදී මේජර් ජනරාල්වරයාට දැම්මේ ය. මැනිං මාකට් එකේContinue Reading

Donald Trump

අජිත් පැරකුම් ජයසිංහ එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන් ලක්ෂ 15ක් හඳුනාගැනීමට ලැබීම රටේ කරන ලද පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳ ප්‍රකාශ කිරීමක් වන හෙයින් එය ගෞරවයක් බව එරට ජනාධිපති ට්‍රම්ප් කර තිබෙන ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ වන විට එක්සත් ජනපද වැසියන් 91,000කට වඩා කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ. එක්සත් ජනපද රෝග පාලනContinue Reading

Arrack

මිනිසුන් සුරා පානය කර තිබෙන්නේ බොහෝ ඈත අතීතයක සිට ය. සුරාවේ නරක කතා කරන අය මතක තබාගත යුතු කරුණක් වන්නේ ඇල්වතුර වුණත් ඕනෑවට වඩා බිව්වොත් ඇඟට ගුණ නැති බවයි. පමණට සුරා පානය කර සතුටු වීම සදාචාර විනිශ්චයකට බඳුන් කළ යුතු නොවේ. එහෙත්, සුරා පානය කිරීම මහ ලොකු වීරකමක් ද නොවේ.Continue Reading

drum

අජිත් පැරකුම් ජයසිංහ කොරෝනා සම්බන්ධයෙන් ලංකාව අනුගමනය කළ මර්දන උපායමාර්ගය යම් දුරකට සාර්ථක ය. රෝගය සමාජමය වශයෙන් ව්‍යාප්ත වීම වළක්වාගෙන, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා, හමුදාව යොදාගෙන නිරෝධායනය කරවමින්, බුද්ධි අංශ යොදවා වයිරස් ව්‍යාප්තියේ සුලමුල සොයමින්, මිලිටරි ස්වරූපයකින් හඹාගෙන ගොස් පහර දීම යම් දුරකට සාර්ථක ය. රෝගය මේ මට්ටමෙන් පවත්වාගෙන යමින් එමContinue Reading

Handkerchief

ඊශා කප්පරගේ ⁣යොවුන් වියේ පසුවන ඇතැම් ගැහැණු ළමයින් මෙන් ම ඇතැම් වැඩිහිටි කාන්තාවන් ද ගමන් බිමන් යන විට ලේන්සුවක් අතේ ගෙනියනවා. ඒක විලාසිතාවට, හැමෝම කරන නිසා කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම අතට නිතර දාඩිය දැමීම නිසා ලේන්සුව ගෙන යනවා වෙන්නත් පුළුවන්. සමහරුන් ගෙනියන්නෙ මුහුණ, අත ආදිය පිසදාගැනීම සඳහායි. ඒContinue Reading

Steam game

මුල් ඡායාරූපයේ තිබෙන්නේ ස්ටීම් නම් ගේම් වේදිකාව විසින් බෙදාහරින ලද පරිගණක ක්‍රීඩාවකි. කොරෝනා වයිරසය තේමා කරගත් එහි සංකේත චීන කොඩියේ වර්ණ තේමාවට සමාන තේමාවකින් යුක්ත නිසා මේ වන විට චීනය එය තහනම් කර තිබේ. එම ක්‍රීඩාවේදී කොරෝනා වයිරස් ප්‍රහාරයක් පරාජය කිරීම සඳහා වයිරසය ආසාදිත රටකින් පිටවන ආත්මාර්ථකාමී සොම්බි මරා දැමියContinue Reading

May Day cartoon

අජිත් පැරකුම් ජයසිංහ (කම්කරු දිනය වෙනුවෙනි) ඇත්තට ම වැඩ කරන සැබෑ කම්කරුවන්ගෙන් රජය සූරාකන බදු මුදලින් හා ඔවුන් උගසට තබා රජය ලබාගන්නා ණයවලින් කොටසක් දේශපාලකයන් හා නිලධාරීන් සූරා කා තමන් වෙත විසිකරන කටුව කෑදර ලෙස ලෙවකමින් පාරිභෝජනවාදී අතෘප්තිමත් ජීවිත ගෙවන රාජ්‍ය සේවක පහළ මධ්‍යම පන්තිකයන් නියෝජනය කරන මුට්ටි කාසි ජාවාරම්කාරContinue Reading

We need to work - Sri Lankan people

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන අප්‍රේල් 24 දින මධ්‍යම රාත්‍රිය වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන බවට සාධක ලැබෙමින් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ. කෙසේ වෙතත්, ආසාදිතයන් හඳුනාගැනීම වැඩි වීමට හේතුව PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීම විය හැකි ය. සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් විශ්වාසContinue Reading

Piliyandala market

ඊශා කප්පරගේ ඇඳිරි නීති ඉවත් කිරීමත් සමඟ අප ගමන් බිමන් යාම විශාල ලෙස වැඩිවෙනවා. මේ නිසා ඉදිරියේදී ⁣කොරෝනා පැතිරීම වැඩි වෙන්නටත් ඉඩ තියෙනවා. අප කොරෝනාවලට බිය වුවත් ඒ සමඟ ජීවත් වීමටත් හුරු විය යුතුයි. ඉන් බේරීමට උපරිම වශයෙන් උත්සාහ කිරීම වැදගත්. එය සමාජ වගකීමක්. හේතුව අප රෝගීන් වන හැම විටමContinue Reading