Gotabaya Rajapaksa

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් පවරන ලද නඩුව ජාත්‍යන්තරව ම වැදගත් ඓතිහාසික තීන්දුවකට මග හෙළි කරමින් තිබේ. (Praja.lk Ads) ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා යොමු කරන ලද අයදුම්පතක්, ඒ සමග ඔහු විසින් ඉදිරිපත් කරන ලද තමන් සිටි රටේ පොලිස් මූලස්ථානයෙන් ලබාගත්Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ඉතා සරල ලෙස, විධිමත් අන්දමින් කරගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීම, බලයෙන් මත් වී, උද්ධච්ඡ ලෙස කටයුතු කිරීම නිසා අවුල් කරගත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් පවරන ලද නඩුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීමට නියමිත ය. මේ අතර ඔහුගේ ද්විත්වContinue Reading

Joseph Stalin

ජෝසප් ස්ටාලින් දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තෙන් ම ඒ සමග ම ගුරු සේවය ද සංවෘත සේවාවක් බවට පත් කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. තවත් සේවාවනුත් සංවෘත තත්වය ඉල්ලා සිටිනවා. මොකක් ද මේ සංවෘත සේවාවක් කියන්නෙ? (ලිපිය දැන්වීමෙන් පසු) මේContinue Reading

cartoon-Chandragupta

නීතිඥ අථිල ආතාවුද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට පසුගියදා පියවර ගන්නා ලද අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා එනම් හෙට දිනයේදී සලකා බැලීමටContinue Reading

Gotabaya Rajapaksa

නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය සමුද්‍රාරක්ෂක සේවා ඇවන්ට්ගාඩ් නම් පෞද්ගලික සමාගමට පැවරීමෙන් රජයට රු. බිලියන 11.4ක් පාඩු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඔවුන් අටදෙනා ම අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද දින නිදහස් කරන ලදී. ඔවුන් නිදහස් කරනු ලැබුවේ අභියාචනාධිකරණයContinue Reading

J.R. Jayawardane

අජිත් පැරකුම් ජයසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නො හැකි ය. එසේම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෙන එන්නට උත්සාහ කරන 1978ට පෙර තිබුණු වෙස්ට්මිනිස්ටර්Continue Reading

parliament

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 14 ලංකා පුවත්පතේ ද පළ වේ) දේශපාලකයන්ගේ වත්කම් සහ බැරකම් මහජනයාට ඉතා වැදගත් ය. මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රජයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම්, බැරකම් ඊටත් වඩා වැදගත් ය. එහෙත්, අප ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. අප සිතන්නේ වඩා දූෂිත දේශපාලකයන් ය කියා ය. එසේ වන්නට පුළුවන.Continue Reading

Hands of a Muslim Bride

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම සංශෝධනවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ සඳහා 2009 දී පත්කරන ලද කමිටුවේ සභාපතිත්වය දැරුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සලීම් මස්රූෆ් ය. කමිටුව අවුරුදු නවයක් පුරා විවිධ පාර්ශ්වවලින්Continue Reading

human trafficking

අද, ජුලි 30දා, පුද්ගලයන් ට්‍රැෆිකිං කිරීමට (trafficking) එරෙහි ජාත්‍යන්තර දිනයයි. ට්‍රැෆිකිං යන්නට ලංකාවේ ඇතැම් විට කුට්ටනය නම් අපභ්‍රංස වචනය යෙදේ. මිනිස් ජාවාරම, මානව පුද්ගල ජාවාරම වැනි වදන් ද මේ සඳහා භාවිතා වේ. මෙම සංකල්පයෙන් කියවෙන්නේ මිනිසුන් ජාවාරම් සඳහා යොදාගැනීමයි. මෙම ජාවාරම් බොහෝ විට බලහත්කාර ශ්‍රමය හා ලිංගික සේවා සැපයීම සමගContinue Reading

අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු කල්තබා දැනගෙන ක්‍රියාත්මක නොවීමෙන් සිදු කළ වැරදි සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට නීතිපති දප්පුල ද ලිවේරා උපදෙස් දී තිබේ. ප‍්‍රබල ලෙස රාජකාරිය පැහැර හැරීම, නොසැලකිල්ල හා තදබල අපරීක්ෂාකාරීත්වය නිසා එම සිද්ධිContinue Reading