dead body

ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්‍ර‍චණ්ඩත්වය හා සම්බන්ධ බව ද, එවැනි සිදුවීම්වලින් 69%ක් ම නිසි පරිදි වාර්තා වන්නේ නැති බව ද ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ (වැළැක්වීම හා යුක්තිය ඉටු කිරීම)’ සම්බන්ධ ප්‍ර‍තිපත්ති සාරාංශයෙහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද මෙම අධ්‍යයනය විසින් හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ රෝහල්ගත කිරීම්වලට ප්‍ර‍ධාන ම හේතුව ශාරීරික හිංසනයන් බවයි.Continue Reading

Domestic Violence cartoon

ස්ත්‍රී දූෂණය යනු එකඟතාවයකින් තොරව යෝනි මාර්ගය විනිවිදීමයි (කෙතරම් සුළු වශයෙන් වුවද). ස්ත්‍රී දූෂණය හැර වෙනත් ඕනෑම බරපතළ ලිංගික අපයෝජනයක්, එනම්, ශිෂ්ණය හෝ වෙනත් ශරීර කොටසක් මගින් ගුදය හෝ මුඛය විනිවිදීම සහ වස්තුවක් මගින් යෝනි මාර්ගය හෝ ගුදය විනිවිද යාමයි. Continue Reading

Mahanama

කෝටි දෙකහමාරක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දසනායක යන අයට ලබාදී තිබූ බරපතල වැඩ සහිත අවුරුදු 20ක සහ අවුරුදු 12ක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි.Continue Reading

Ranjan Ramanayaka

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මාධ්‍යවලට ප්‍රකාශ කළේය. Continue Reading

BASL

2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ.Continue Reading

Speaker-signing

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ දත්ත ආරක්ෂණ නීති කොච්චර හොඳින් ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධ පෞද්ගලික අද්දැකීමක්. මම 30/88 කියන චක්‍රලේඛය යටතේ අවුරුදු 20ක සේවා කාලය සම්පූර්ණ කිරීමේ පදනම මත 2015දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවා. වයස අවුරුදු 55 පිරීම මත මට 2020 ඔක්තෝබර් මස සිට විශ්‍රාම වැටුපක් ලැබෙන්නට නියමිතයි. මේ සම්බන්ධContinue Reading

Ajith Perakum Jayasinghe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.Continue Reading

Asath Salley

අජිත් පැරකුම් ජයසිංහ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පසුගිය දෙසැම්බර් 2දා නිදහස ලැබීය. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ 2021 මාර්තු මස 09 වනදා කොළඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි. “අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි,Continue Reading

domestic workers-1

ගෘහ සේවක/ සේවිකාවන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු පිළිගත හැකි නීතිමය ප්‍රතිපාදනයක් පනවා නොමැත. ඔවුන් පඩි පාලක සභා නීතිවලින් හෝ ආවරණය වන්නේ නැහැ. එසේම කිසිදු සමාජ ආරක්ෂණ නීතියක් ද ඔවුන්ට අදාළ වන්නේ නැහැ. ගෘහ සේවක/ සේවිකාවන් ආවරණය වන නීතියක් ලෙස පෙනෙන 1950 අංක 43 දරණ කාර්මික ආරාවුල් පනත අනුව ස්වාමි සේවක සම්බන්ධයක් පැවතීම හා වාචික එකඟතා සම්බන්ධයෙන් එහිදී නීතිය ක්‍රියාත්මක කළ හැකියි. එහෙත්, ගෘහ සේවිකාවන් හට මෙම නීතිවලින් පිළිසරණක් ලැබුණු අවස්ථා ගැන තොරතුරු විරලයි.Continue Reading

violence against men

Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානයේ ‘පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුව ගැලවුණ අයට සහාය: වෘත්තිකයන්ට මාර්ගෝපදේශයක්’ වාර්තාව ඇසුරෙනි. පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයෙහි පැවැත්ම ශ්‍රී ලංකාවේ බොහෝ විට සැලකිල්ලට නොගන්නා වූ හඳුනා නොගත් ප්‍රශ්නයකි. එසේ හඳුනා නොගැනීම එයට ගොදුරුව ගැලවුණ අයට ප්‍රමාණවත් සහාය සහ සේවා අවම වීමට දායක වන හේතුවකි. ශ්‍රී ලංකාවේ පිරිමින්ටContinue Reading