Deshabandu assaulted

සිවිල් සමාජ නියෝජිතයන් අතරින් වෛද්‍ය අනුලා විජේසුන්දර මෙම පත්වීමට සහය පළ කළ අතර වෛද්‍ය දිනේෂා සමරරත්න සහ වෛද්‍ය ප්‍රතාප් රාමනුජන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම විශේෂත්වයකි.Continue Reading

Kenneth Eugene Smith wife

ඡායාරූපයේ සිටින ඇලබාමාහි 58 හැවිරිදි කෙනත් ස්මිත් ඉයුජින්ගේ බිරිඳ තම සැමියා මරණීය දණ්ඩනයට ලක්කරන අවස්ථාවේ සාක්ෂි මැදිරියේ සිට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ස්මිත් යනු ඇමරිකාව විසින් පළමු වරට නයිට්‍රජන් ගෑස් භාවිතා කර ඉවත් මරණ දඬුවමට ලක් කළ පළමු පුද්ගලයායි. Continue Reading

Sarath Jayamanne

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්

(2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි)Continue Reading

Supun Pathirage, arrested chairman of Central Environmental Authority of Sri Lanka

– අජිත් පැරකුම් ජයසිංහ මේ තියෙන්නෙ පාරිසරික වාර්තාවක් ලබාදීම සඳහා අල්ලසක් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද සුපුන් එස්. පතිරගේ නම් පුද්ගලයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. පෙනෙන විදියට තරුණයෙක්. අවශ්‍ය සුදුසුකම් තිබෙන කෙනෙක්. දේශපාලනිකව එජාපයට හෝ ජනාධිපතිවරයාට හිතවත් අයෙකු වෙන්නට ඇති. උගත්කම, තරුණකමContinue Reading

court of justice

සිය වැටුපෙන් ඉහළ පෞද්ගලික ආදායම් බද්ද (APIT) අය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ සේවාහි නිරත පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සංගම් තුනක් විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අනුව, විනිසුරුවරුන්ගේ වැටුපෙන් ද එම බද්ද අයකර ගනු ඇත. මෙම පෙත්සම් තුන ගොනුකරනු ලැබුවේ, ශ්‍රීContinue Reading

Saddharathana Thero

ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.Continue Reading

Cartoon on ICCPR Act by Ajith Perakum Jayasinghe

අයිසීපීපීආර් පනත මේ රටට අවශ්‍යය. එහෙත්, එය ඇප නොදී පුද්ගලයන් සිරකර තැබීම වැනි දණ්ඩනයන් සඳහා අනියමින් භාවිතා කිරීමට ඉඩ නොදී සිටීමට පොලිසිය වග බලා ගත යුතුය. පොලිසිය වැරදි අන්දමින් කටයුතු කරන්නේ නම් වහා එය නිවැරදි කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරුන්ට තිබේ.Continue Reading

Natasha Edirisuriya

නතාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ලබාදෙන ලද තීන්දුවContinue Reading

Aruna news

ප්‍රශ්නය මේකයි. ජනමාධ්‍යවේදීන් යයි කියාගෙන ජනමාධ්‍ය යයි කියාගෙන, වාර්තාකරණය ලෙස හඳුන්වමින් වැල සයිට් එකක වැඩේ කරන එක වැරදියි. වැල සයිට් එකක් ඕනැ නම්, ඒක වෙනම කරන්න. පත්තරේට ළාවට වැල බාන්න යන්න එපා. පුවත්පත් කලාවේ ආචාරධර්ම රැකගන්න.Continue Reading

Rahul Gandhi

අතීතයේදී අපහාස කිරීම ශ්‍රී ලංකාවේ ද සාපරාධී වරදක් වූ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ දෙවසරක සිර දඬුවමක් නියම කළ හැකි විය. 2002 වසරේදී එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් අපහාසය අපරාධමය නොවන වරදක් බවට පත්කරන ලදි. සාපරාධී අපහාස නීතිය ඉවත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි.Continue Reading