Arvind Kejrival

අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලිය පාලනය වන්නේ රාෂ්ට්‍ර සංගමයක් (Union Territory) ලෙසයි. රාෂ්ට්‍ර සංගමයක් කියන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් පාලනය කරන ප්‍රදේශයක්. එයට ප්‍රාන්ත රාජ්‍යයකට තරම් සන්ධීය රාජ්‍ය බලතල නැහැ. එවැනි රාෂ්ට්‍ර ප්‍රදේශ හතක් ඉන්දියාවේ තිබෙනවා.  69වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 1991 වසරේ 69වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන්Continue Reading

ශ්‍රීලන්කන් ගුවන් සේවය නොතිබුණා නම් වුහාන් සිට ලංකාවේ සිසුන් ආරක්ෂිතව සියරට ගෙන එන්නේ කෙසේදැයි ඇතැමෙක් අසති. ශ්‍රීලන්කන් ගුවන් සේවය එය ඉතා මැනැවින් සිදු කරන ලද කාර්යයක් බව ප්‍රශංසාත්මකව පැවසිය යුතුය. එහෙත්, මෙම ගුවන් සේවයේ ඉහළ නිලධාරීන්ගේ කැත ඉතිහාසය ගුවන් නියමුවන්ගේ හා කාර්ය මණ්ඩලයේ වීරත්වයෙන් වසා දැමීමට බැරි ය. ප්‍රංශ එයාබස්Continue Reading

Iran general Suleimani killed

අජිත් පැරකුම් ජයසිංහ- 2020 ජනවාරි 12 ලංකා පුවත්පතේ ද පළ වේ.  මෙම සටහන තබන මොහොත වන විට ඉරානය විසින් ඉරාකයේ හමුදා කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කර තිබේ. එම ස්ථාන දෙක නම් අල් අසාද් ගුවන් කඳවුර සහ අර්බිල් හමුදා කඳවුරයි. මෙම ස්ථාන දෙක ම ඉරාන-ඉරාක දේශ සීමාවට ඈතින් ඉරාකයContinue Reading

Sri Lanka flag

අජිත් පැරකුම් ජයසිංහ, 2020 ජනවාරි 5 ලංකා පුවත්පතේ පළ වේ ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කර තිබේ. මීට පෙර ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවා තිබිණි. එම තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට 2015දී බලයට පත් වූ රජය තීරණය කළේContinue Reading

Donald Trump cartoon

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 ලංකා පුවත්පතේ පළ විය එක්සත් ජනපදයේ 45වන ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ හෙවත් කොංග්‍රස් සභාවේ මණ්ඩල දෙකක් තිබෙනවා. ඒ අතරින් නියෝජිත සභාවේ ඡන්ද විමසීම් දෙකකට පසුව ඔහු දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවා. එම ඡන්ද දෙකේදී ට්‍රම්ප් බලය අපහරණය කළ බවටContinue Reading

Jamal Kashoggi and Prince Salman

අජිත් පැරකුම් ජයසිංහ සවුදියේ රාජ්‍ය අභිචෝදක කාර්යාලය විසින් ඊයේ ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග පිළිබඳ කරන ලද නිවේදනය අනුව, ඝාතනයට ඍජුව සම්බන්ධ වීම පිළිබඳ පස්දෙනෙකුට මරණ දඬුවම පනවා තිබෙනවා. තව තිදෙනෙකුට අපරාධය වසන් කිරීම හා නීති උල්ලංඝනය සම්බන්ධයෙන් වසර 24ක සිර දඬුවම් පනවා තිබෙනවා. සැකකරුවන් 31දෙනෙකුගෙන් 21දෙනෙකු අත්අඩංගුවට ගෙන,Continue Reading

Stop CAB protest

අජිත් පැරකුම් ජයසිංහ, 2019 දෙසැම්බර් 21 ලංකා පුවත්පතේ ද පළ වේ පුරවැසි සංශෝධන පනත නිසා ඉන්දියාවේ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එය විවිධ මට්ටම්වලින් අභියෝගයට ලක්වෙලා. මේ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසි පනතට එරෙහි මූලික හිමිකම් පෙත්සම් විභාග කරන්නට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, නීතිය අත්හිටුවීමේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාContinue Reading

Wallis-Edward

1936 දෙසැම්බර් මාසෙ 11දා තමයි එංගලන්තයේ අටවෙනි එඩ්වඩ් රජු සිය ආදරවන්තිය වෙනුවෙන් කිරුළ අත්හළේ. ඒ වනවිටත් අවිවාහක මේ ආදරවන්තයාගේ වයස අවුරුදු 42ක්. පමා වී හෝ ඔහු පෙමින් බැඳුණු කාන්තාව තමයි 40 හැවිරිදි වොලිස් වෝෆීල්ඩ් සිම්සන්. ඇය ඇමරිකානු සම්භවයක් ඇති කාන්තාවක්. එඩ්වඩ්ට ඇය හමු වන විට ඇය ඉංග්‍රීසි ඇමරිකානු ව්‍යාපාරිකයකු වනContinue Reading

Sivaram aka Tharaki

අජිත් පැරකුම් ජයසිංහ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් පැහැරගෙන ගියේ යයි කියන සිද්ධිය පිළිබඳ විමර්ශනය කඩිනමින් සිදු විය යුතු ය. බොහෝ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය පවසන පරිදි ඇය කරන්නේ බොරුවක් නම්, ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගත යුතු ය. එය රට අපකීර්තියට පත්කිරීමේ වෑයමකි. එයට සම්බන්ධContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 8 ලංකා පුුවත්පතෙහි පළ වේ බූගන්විල් නම් එතරම් ප්‍රසිද්ධ නැති දූපත් රාජ්‍යයේ මේ දිනවල සිදුවන දේ ලංකාවට ද වැදගත් ය. මේ දිනවල එහි අලුත් රාජ්‍යයක් බිහිවෙමින් තිබේ. බූගන්විල් යනු පැසිෆික් සාගරයේ ඔස්ට්‍රේලියාවට උතුරින් පැපුවා නිව්ගිනි වෙරළට කිලෝමීටර් 700ක් ගිනිකොනදිගින් සොලමන් මුහුදෙහි පිහිටි දූපත් රාජ්‍යයකි.Continue Reading