Racism - cartoon by Ajith Perakum Jayasinghe

මද්‍රසා පාසල් නියාමනය කිරීමට අවශ්‍ය බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමති ද වන අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ සිංහල බහුතර ඡන්දයෙන් මුත් සිංහල ජනතාවට සුවිශේෂ සේවයක් සැලසීමට වඩා මුස්ලිම් ජනතාව කෙරෙහි අවධානය යොමු කර තිබීම කැපීපෙනෙයි. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කරන ලද කැපීපෙනෙන සේවයක් තිබේ නම්,Continue Reading

Sri Lanka flag

අජිත් පැරකුම් ජයසිංහ, 2020 ජනවාරි 5 ලංකා පුවත්පතේ පළ වේ ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කර තිබේ. මීට පෙර ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවා තිබිණි. එම තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට 2015දී බලයට පත් වූ රජය තීරණය කළේContinue Reading

Ampitiye Sumanarathana Thero

අම්පිටියේ සුමනරතන භික්ෂුව රඟපා, ප්‍රචාරය කරනු ලබන ප්‍රචණ්ඩ වීඩියෝ දර්ශන සිංහල බුද්ධාගමට අපහාසයක් යයි අපි නොකියමු. සිංහල බුද්ධාගම යනු සිංහල ජනතාවට අලෙවි කිරීමට ඇති දේශපාලන දර්ශනයක් මිස සෙසු ජාතීන්ට අදාළ දෙයක් නොවේ. එය බුදුන්ගේ බුදු දහම සමග පටලවා ගත යුතු නැත. අම්පිටියේ සුමනරතන භික්ෂුවගේ ප්‍රචණ්ඩ ක්‍රියා ආර්ථික වශයෙන් ඉතා දේශප්‍රේමීContinue Reading

Swiss embassy official arrested

තමන් පැහැරගැනීමට ලක්වුණේ යයි ප්‍රකාශ කළ, ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සිදුකර තිබෙන්නේ ව්‍යාජ ප්‍රකාශයක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණයටත් පෙර තීන්දුව දෙන ලදී. එපමණක් නොව, මානසික තත්වය පිළිබඳ කරන ලද ඉල්ලීම් නොතකා එම කාන්තාවගෙන් ප්‍රශ්නContinue Reading

Lawyer assaulted in Sri Lanka

මෙම ඡායාරූපයේ දැක්වෙන සිද්ධිය මෙසේ ය. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම බිම දමාගෙන අමානුෂික ලෙස පහර දෙන ලදී. සිදුවීම වුණේ 2012 මාර්තු මාසයේදී ය. එම පහර දීම කළේ අදාළ සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී නො සිටිය යුතුContinue Reading

Pham Thi Tra My

මෙම ඡායාරූපයේ සිටින්නේ වියට්නාම් ජාතික තරුණියක වන ෆෑම් ති ට්‍රා මි – Pham Thi Tra My – නමැත්තියයි. දින කීපයකට පෙර, බ්‍රිතාන්‍යයේ එසෙක්ස් රාජ්‍යය වෙත පෞද්ගලික වරායක සිට ලොරියකින් ගෙන ආ, බල්ගේරියාවෙන් පැමිණි ශීතකරණ කන්ටේනරයක් රථයක් තුළ මියගොස් සිටි චීන හැඩරුව ඇති පුද්ගලයන් 39කගේ සිරුරු හමු වූ පුවත ඔබ අසන්නටContinue Reading

Sunil Rathnayake

අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 20 අනිද්දා පුවත්පතේ ද පළ වේ “එදා ඇපකැප වුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා, අභූත නඩු චෝදනා ඉදිරිපත් කරලා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි, 17වෙනිදා උදේ වෙනකොට මේ සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කරනවා,” යි අනුරාධපුරයේ පැවැත්වුණ සිය ප්‍රචාරක රැළියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේContinue Reading

Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසීමෙන් ඔහු බලයට පත්වීමටත් පෙර ම එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැටුමක් ඇති කරගැනීමට සමත් වී තිබේ.Continue Reading

Ekneligoda family

සන්ධ්‍යා එක්නැලිගොඩ 2010 ජනවාරි 24 ප්‍රගීත් ගෙදරින් පිටවුණා. “වැඩ වගයක් තියෙනවා. හවස කැලනිය පන්සලේ සරත් ෆොන්සේකා වෙනුවෙන් පිංකමක් තියෙනවා. ඒකටත් සහභාගි වෙලා එන්නම්. හෙට ඉඳන් ඔයාගෙ වැඩවලට උදව් කරන්නම්,” කිව්වා. ඒ තමයි මා අන්තිමට අහපු ඔහුගෙ හඬ. 2009දි ප්‍රගීත් පැහැරගෙන ගිහින් නිදහස් කළාට පස්සෙ අපි ආරක්ෂිත ක්‍රම පාවිච්චි කළා. මමContinue Reading

Kandula by Brother Charles Thomas

සහෝදර චාල්ස් තෝමස් විසින් පවත්වනු ලබන කඳුළ නම් සංගීතමය හා රසවින්දන වැඩසටහනෙහි මතුගම නගරයේ ඔක්තෝබර 4 දින පැවැත්වීමට සංවිධානය කර තිබුණ දර්ශනයක් පොලිසිය බලපෑම් කර අත්හිටුවා තිබේ. මෙවැනි වැඩසටහනක් නැවැත්වීම සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති අතර එය ප්‍රකාශනයේ නිදහසට පටහැණි ක්‍රියාවකි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වැඩසටහන සංවිධානය කළ මතුගම සිංහContinue Reading