Covid-19 and the journalist

අජිත්පැරකුම් ජයසිංහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දිගු කලක සිට සංචාරක රියදුරකු ලෙස සේවය කර, කොවිඩ්-19 නිසා රැකියාව අහිමිව සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක් රැඳී සිට නිරෝධායනය වූ මගේ මිතුරෙකු තවත් දින 14ක් ස්වයං නිරෝධායනය වීම සඳහා ඔහු මාතර දිස්ත්‍රික්කයේ පිහිටි තම නිවසට පැමිණියේ ය.Continue Reading

Kidney Patient in Galenbindunuweva

කොරෝනා වසංගතය නිසා ඇති වූ අනපේක්ෂිත තත්වය නිසා දැඩි දුෂ්කරතාවයන්  රැසකට මුහුණ පෑ පිරිසක් ලෙසට ශ්‍රී ලංකාවේ හඳුනානොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන පිරිස් හැදින්විය හැකිය. විශේෂයෙන්ම කොරෝනා ඇඳිරි නීති තත්වය යටතේ නොකඩවා වෛද්‍ය ප්‍රතිකාරවලට රෝහල්වලට යාමට පැවති දුෂ්කරතාවයන් මෙන්ම ආර්ථිකමය වශයෙන් මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඔවුන් සහ ඔවුනගේ පවුල්වල පිරිස් මුහුණදුන්Continue Reading

ජුලි 22 දින ප.ව. 11.45 වන විට එම දිනය ඇතුළත කොවිඩ්-19 රෝගීන් 22ක් ශ්‍රී ලංකාවේ අලුතින් හඳුනාගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි. මෙ වාර්තාව මෙතැනින්. මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කරගැනීම සඳහා මම නිල මූලාශ්‍ර සොයා ගියෙමි. පහත දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කොවිඩ්-19 ඩෑෂ්බෝඩ් එකේ 2020-07-23Continue Reading

COVID-19 Oxford vaccine trial

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් AstraZeneca නම් ඖෂධ සමාගම සමග එක්ව කොවිඩ්-19 වයිරසය වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නතක් නිෂ්පාදනය කිරීමට කරන ලද පර්යේෂණය බලාපොරොත්තු ඇති කරන මට්ටමකට පැමිණ තිබෙන බව වාර්තා විය. මේ පිළිබඳ The Lancet නම් වෛද්‍ය සඟරාවෙහි පළ කරන ලද වාර්තාව අනුව, මෙම එන්නත මගින් වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහාContinue Reading

Hand Sanitizer

අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම (2019-07-19) කොවිඩ්-19 දෙවෙනි රැල්ලක් පිළිබඳ ශ්‍රී ලංකාව තුළ මෙන් ම ලොව බොහෝ රටවල භීෂණයක් නිර්මාණය වී තිබේ. වසංගතයේ දෙවෙනි රැල්ලක් පිළිබඳ කතා කිරීමට තරම් පළමු රැල්ලෙහි අවසන් වීමක් සිදු වූයේ නැත. ලෝකය විසින් වසංගතය පාලනය කරගන්නට සමත් වූයේ නැත. ඒ වෙනුවට සිදුContinue Reading

Dinesh - AP photo by Eranga Jayawadena

ජාඇල, සුදුවැල්ලේ පදිංචි 33 හැවිරිදි විවාහක දෙදරු පියකු වන ප්‍රසාද් දිනේෂ් ත්‍රිරෝද ටැක්සි රියදුරකු ලෙස රැකියාව කළ අයෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වූ ඔහු පසුගිය අප්‍රේල් 5දා ඇඳිරි නීතිය අතරතුර හෙරොයින් මිල දී ගැනීම පිණිස සගයන් කිහිපදෙනෙකු සමග ගොස් නිවසකින් පොල් සොරකම් කරන්නට උත්සාහ කිරීමේදී හසු වී, ගම්මුන් විසින් පහර දීContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය. කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කිරීම රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම මෙය එතරම් හොඳ තත්වයක් නොවනContinue Reading

ඊශා කප්පරගේ කොරෝනා හෝ කුමෙන වසංගතයකට වුව ද රැකියාවේදී මුහුණ දීමට සෞඛ්‍ය සේවකයෝ බැඳී සිටිති. ඒ අර්ථයෙන් කොරෝනා කාලයේත් අප වැඩ කළේත් අදටත් කරන්නේත් ඒ අපේ රැකියාව නිසාය. ඒ සඳහා අප විශේෂ වරදාන, වරප්‍රසාද ඉල්ලුවේ නැත. ඉල්ලන්නේත් නැත. අප ඉල්ලුවේ, 1.ඇඳිරිනීති සමයේ ප්‍රවාහන පහසුකම්. එය හරිහැටි ඉටු කිරීමට ආණ්ඩුව අසමත්Continue Reading

President Gotabaya at Thondaman funeral

හිටපු ඇමති හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ අවමංගල්‍යය මේ රටේ ලොකු ලොක්කන් විසින් රජයේ සියලු නිරෝධායන නීති විහිළුවට ලක් කළ අවස්ථාවකි. තමන්ගේ ආණ්ඩුව විසින් ම පනවන ලද නිරෝධායන නීති කෙතරම් ප්‍රායෝගික ද යන්න මෙවැනි සිදුවීම්වලින් ආණ්ඩුවේ නායකයන්ට වැටහෙනු ඇත. එහෙත්, තමන් විසින් පනවනු ලබන නීතිවලට තමන් පළමුව අනුගතContinue Reading