Ampara Hospital

‍සෞඛ්‍යාරක්ෂාව සැපයීම වෙනුවෙන් රජයට අයත් අම්පාර රෝහල 2018 වසර වෙනුවෙන් ද ජාතික තත්ව සම්මාන හිමි කරගැනීමට සමත් වී තිබේ. කාර්යසාධන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය අද සවස නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපතිවරයා අතින් පිරිනැමේ.‍‍ ම‍ෙම රෝහලේ මේ වන විට ඇඳන් සංඛ්‍යාව 700කට අධික ය. කාර්ය මණ්ඩලය 1100කට වැඩි අතර වෛද්‍යවරුන් 150ක්Continue Reading

Dr. Nethanjali Mapitigama

2018 වසරේදී අලුතෙන් ගැබ්ගෙල පිළිකා රෝගීන් 1136ක් හඳුනාගනු ලැබූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. ගැබ්ගෙල පිළිකාව යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර තුන්වන වඩාත් සුලබ පිළිකා ප්‍රභේදය වන අතර එය බරපතල ප්‍රජනන සෞඛ්‍ය ගැටලුවක් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි. ගැබ්ගෙල පිළිකාවලට මූලික හේතුව මානව පැපිලෝමා වයිරසයයි. එය ලිංගිකවContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගොස්තු 4දා ලංකා පුවත්පතේ ද පළ වේ) ශ්‍රී ලංකාවේ වසරකට 360,000ක් පමණ කාන්තාවන් ගර්භණීභාවයට පත් වනවා. එයින් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බවට ඇස්තමේන්තු කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ඒ කියන්නේ බලාපොරොත්තු නැති මොහොතක ඇති වන ගැබ්ගැනීම්. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ගැබ්ගැනීමක්Continue Reading

menstrual pains

එන්ඩොමෙට්‍රියෝසිස් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය – 2019 අගෝස්තු එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) කියන රෝගය පිළිබඳ ඔබ අසා තිබෙනවා ද? එය බොහෝ විට ප්‍රජනන වියේ හෙවත් වයස අවුරුදු 15-50 අතර කාන්තාවන්ට වැළඳෙන රෝග තත්වයක්. නම අසා නැති වුණාට එය දියවැඩියාව වගේ සුලබ රෝග තත්වයක්. ලෝකයේ කාන්තාවන්ගෙන් 5-10% අතර ප්‍රමාණයකට මෙම රෝගය නිසා පීඩාContinue Reading

රිට්සු නකෙන් , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත මෙම වසරේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ගෝලීයව පිහිටුවා වසර 50ක් සපිරෙයි. පනස් වසරකට පෙර, ලෝකය වෙනස් ස්ථානයක් විය. එහි කාන්තාවන්ට තමන් අධ්‍යාපනය සම්පූර්ණ කළ යුත්තේ කවදා ද, රැකියාවක් සැලසුම් කළ යුත්තේ කවදා ද, පවුලක් ආරම්භ කළ යුත්තේ කවදා ද යන කරුණු තීරණයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන මා ද තරබාරු ය. උසට අනුපාතිකව බර වැඩි ය. උදරය වැඩී ඇත. මගේ රැකියාව ද මෙම තත්වයට හේතු වී තිබේ. මුළු රැකියා කාලය ම පරිගණකයක් ඉදිරිපිට හෝ රැස්වීම්වල වාඩි වී සිටීමට සිදු වී තිබේ. රැකියාවට ඒමට සහ යාමට දවසේ ඉතිරි කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුලි 14 ලංකා පුවත්පතේ ද පළ විය) ජුලි 11 දිනට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිති කරගෙන අපට ලංකාවේ ජනගහන ප්‍ර‍වණතා පිළිබඳ සාකච්ඡා කළ හැකියි. ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිබඳ සැලකිල්ලට ගන්නා විට දැකිය හැකි ප්‍ර‍ධාන ලක්ෂණයක් වන්නේ ජනගහන වියපත් වීමයි. වෙනත් වචනවලින් කිවහොත්, ජනගහනයේ වැඩිහිටියන් ප්‍ර‍තිශතය වැඩිContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ දොස්තර ශාෆිට එල්ල වූ මූලික චෝදනාව වන්නේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධ වෙමින්, හෙළි කළ නොහැකි ආකාරයට වත්කම් උපයාගෙන ඇති බවයි. වඳ සැත්කම් කතාව නිර්මානය වන්නේ ත්‍රස්තවාදී සංවිධානවල අරමුණු අනුව යමින් සංහල ජාතිය විනාශ කරදැමීම සඳහා කරන ලද ක්‍රියාවක් ලෙසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙම චෝදනා තුනContinue Reading

වෛද්‍ය පබාසරී ගිනිගේ

වෛද්‍ය පබාසරී ගිනිගේ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සහ හෙල්ප්ඒජ් ආයතනයේ අනුග්‍රහයෙන් ජුලි 9දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද වියපත් වීමේ ස්ත්‍රීකරණය පිළිබඳ සම්මන්ත්‍රණයේදී පවත්වන ලද දෙසුමෙහි සංක්ෂිප්ත පරිවර්තනයකි. මුල් කතාවේ ඉංග්‍රීසි පිටපත්කරණය මෙතැනින්Continue Reading

UNFPA ageing conference

ජුලි 11දාට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය සහ හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සමග එක්ව අද දින කොළඹදී පවත්වන ලද ප්‍රතිපත්ති සංවාදයේ තේමාව වුණේ ජනගහන වියපත් වීමේ ස්ත්‍රීකරණයයි. ඒ මොකක් ද? එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එය මෙසේ පැහැදිලි කරනවා. “ශ්‍රී ලාංකිකContinue Reading