වෛද්‍ය පබාසරී ගිනිගේ

වෛද්‍ය පබාසරී ගිනිගේ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සහ හෙල්ප්ඒජ් ආයතනයේ අනුග්‍රහයෙන් ජුලි 9දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද වියපත් වීමේ ස්ත්‍රීකරණය පිළිබඳ සම්මන්ත්‍රණයේදී පවත්වන ලද දෙසුමෙහි සංක්ෂිප්ත පරිවර්තනයකි. මුල් කතාවේ ඉංග්‍රීසි පිටපත්කරණය මෙතැනින්Continue Reading

UNFPA ageing conference

ජුලි 11දාට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය සහ හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සමග එක්ව අද දින කොළඹදී පවත්වන ලද ප්‍රතිපත්ති සංවාදයේ තේමාව වුණේ ජනගහන වියපත් වීමේ ස්ත්‍රීකරණයයි. ඒ මොකක් ද? එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එය මෙසේ පැහැදිලි කරනවා. “ශ්‍රී ලාංකිකContinue Reading

කුරුණෑගල රෝහල විසින් වෛද්‍ය ශාෆි සහබ්දීන් පිළිබඳ සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව මාධ්‍යයට ඉදිරිපත් කළේ එම රෝහල සමග කිසිදු සම්බන්ධයක් නැති මහාචාර්ය චන්න ජයසුමන සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසිනි. එම වාර්තාව එම දෙපළ විසින් මාධ්‍යයට වාර්තා කිරීම එහි විශ්වසනීයත්වය පිළිබඳ සැකයක් ඇති කිරීමටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මෙය නිතිමය විග්‍ර‍හයක් නොවේ. පුරවැසියන් ලෙස අපට නීතිය තේරෙන ආකාරය පිළිබඳ විග්‍ර‍හයකි. අධිකරණය තිබෙන්නේ යුක්තිය පසිඳලීමට ය. යමෙකුට අයුක්තියක් සිදු වී තිබේ නම් එම පුද්ගලයාට පොලිසියට හෝ වෙනත් විමර්ශන බලධාරියෙකුට හෝ අධිකරණයට හෝ පැමිණිලි කළ හැකි ය. එහෙත්, ඇතැම් ගැටලු විසඳාගන්නට අධිකරණයට පැමිණීම අනිවාර්ය නැත. අධිකරණයට මෙහාContinue Reading

Gamperaliya movie scene

අජිත් පැරකුම් ජයසිංහ සම්භාවනීය ගත්කතුවර මාටින් වික්‍ර‍මසිංහයන් විසින් 1944දී මුල් වරට පළ කරන ලද ගම්පෙරළිය නවකතාවට පාදක කර ගන්නා ලද යුගය වන්නේ 20වන සියවසේ මුල් අර්ධයයි. එහි  නන්දා ජිනදාසට දාව සිය පළමු දරුවා ප්‍ර‍සූත කරන්නී ය.  එහෙත්, ඒ දරුවා ඉපදී දින කීපයකින් මිය යන්නේ ය. වාසනාවට නන්දා දිවි ගලවා ගන්නී ය.  එමContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ නීති විරෝධී අන්දමින් වත්කම් උපයා ගත්තේ ය යන චෝදනාව මත පසුගිය මැයි 24දා අත්අඩංගුවට ගෙන රඳවා තබා තිබෙන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් ශාෆිගේ බිරිඳ වන එම රෝහලේ ම වෛද්‍ය නිලධාරිනියක වන එම්.එන්.එෆ් ඉමාරා සිය සැමියාගේ මූලික මානව හිමිකම් උල්ලංඝනයContinue Reading

වඳ සැත්කම් පිළිබඳ ආන්දෝලනය සමයේ එයට මැදිහත් වූ රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන චන්න ජයසුමන සහ තවත් වෛද්‍යවරුන් විසින් වැරදි තොරතුරු රැසක් පතුරුවා හරින ලදී. ඒ අතර ඉතා වැදගත් කරුණක් වන්නේ සීසේරියන් සැත්කමක් අතරතුරදී හෙදියකට පවා පැලෝපීය නාලයට හානි කළ හැකි බවයි. එහෙත්, ඒ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හාContinue Reading

වෛද්‍ය පියල් පෙරේරා (කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය ලද ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන අතර දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි) මම මහාචාර්යවරයෙක් නොවෙමි. නමුත් වසර විසි දෙකක් තිස්සේ මගේ සහ මගේ පවුලේ ජීවිත ගැටගසා ගැනීම සඳහා ඩිම්බකෝෂ, පැලෝපීය නාල, ගර්භාෂය, යෝනි මාර්ගය සහ සමහර විට ගුද මාර්ගය සහ මුත්‍රContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මාර්තු 31 ලංකා පුවත්පතේ ද පළ විය) “පුංචි පවුල රත්තරං” කියන්නෙ ලංකාවෙ සාර්ථක ම සමාජ ක්‍රියාමාලා පාඨයක් ය කිව්වොත් වැරදි නැහැ. ශ්‍රී ලංකා රජයේ අනුග්‍ර‍හය ඇතිව ජනගහන පාලන ක්‍ර‍මවේදයක් ලෙස තමයි මුලින් ම පවුල් සැලසුම හඳුන්වා දුන්නේ. 1960 දශකයේදී 2.8%ක මට්ටමේ තිබුණු ජනගහන වර්ධනය වර්තමානයේ පවතිනContinue Reading

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනිවාර්ය කර තිබෙන රසකැවිලි සඳහා අදාළ නව වර්ණ සංකේත ක්‍රමය මෙසේයි: (මූලාශ්‍රය: සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආහාර පාලන) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්) සීනි සෑම ග්‍රෑම් 100 කටම සීනි ග්‍රෑම් 22කට වැඩි නම් රතු ලේබලය  සෑම ග්‍රෑම් 100 කට ම සීනි ග්‍රෑම් 8 සිට 22 ක දක්වාContinue Reading