ඊශා කප්පරගේ කොවිඩ්-19ට ‍‍ලොක්ඩවුන්වත්, හර්ඩ් ඉමියුනිටිවත් විසඳුමක් වෙලා නැති බව පැහැදිලියි. ලංකාවෙ ලොක්ඩවුන් එකෙන් යම් දුරකට රෝගය පාලනය වුණා. අවසන් වෙන්නෙ නැහැ. වයිරසයකට බයේ ඇඳිරි නීතිය දාලා සදාකාලිකව රට වහගෙන ඉන්න බැහැ. ආර්ථිකය මියැදෙන්න කලින් නැගිට්ටවාගන්න නම් අපි ආපහු වැඩකරන්න ඕනැ. රටේ ආර්ථිකය සක්‍රිය වෙන්නට ඕනැ. ඊළඟ අදියර කියල කියන්නෙContinue Reading

Coronavirus

කොවිඩ්-19 හඳුනාගැනීම සඳහා වර්තමානයේදී සිදුකරන පරීක්ෂණය ප්‍රමාණවත් නොමැති නිසා RT-PCR හෙවත් Reverse Transcription Polymerase Chain Reaction නම් පරීක්ෂණය වැඩි කළ යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් ලියමින් පවසයි. වර්තමානයේ භාවිතා වන කොවිඩ්-19 හඳුනාගැනීමේ මෙවලම පදනම් වන්නේ ගමන් බිමන් ඉතිහාසය, ආශ්‍රය ඉතිහාසය සහ රෝග ලක්ෂණContinue Reading

Social distancing

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ඇසුරෙනි වෙනදා අප ගණන් නොගන්නා හෙම්බිරිස්සාව, කැස්ස, කිවිසුම් යාම, මඳ උණ, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණයක් ඇති වුණාම අප හැම කෙනෙකුට ම දැන් යම් බියක් දැනෙනවා. තමන්ටත් කොවිඩ්-19 වැළඳී තිබේදැයි සැක සිතෙනවා. ඇඳිරි නීති, ලොක්ඩවුන් තිබුණත්, අප හැම කෙනෙකුම යම් දුරකට හෝ සමාජ සම්බන්ධතා පවත්වා තිබෙනවා.Continue Reading

Negambo hospital

ඡායාරූපය මීගමුව රෝහලේදී මිය ගිය දෙවන කොවිඩ්-19 රෝගියා හට නොදැන නිරාවරණය වූ හෙදියන් පිරිසක් නිරෝධායනයට යාමට පෙර ගත් එකකි. උපුටා ගත්තේ ෆේස්බුක් වෙතිනි. සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෙන් වූ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට ඒ වන විටත් රජය පියවර ගෙන තිබුණේ නැත. ශ්‍රී ලංකාව කොරෝනා නිවාරණය හා මර්දනය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ප්‍රවේශය කෙතරම්Continue Reading

masks

මුඛ ආවරණයක් පළඳින්නේ, ඉවත් කරන්නේ සහ බැහැර කරන්නේ කෙසේ දැයි ඉගෙන ගන්න. මේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත පදනම්ව නැවත ලියා තිබේ. මුඛ ආවරණ පැළඳිය යුත්තේ සෞඛ්‍ය සේවකයන්, සත්කාර සපයන්නන් සහ ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පමණක් බව මතක තබාගන්න. මුඛ ආවරණය අල්ලන්නට පෙර, දෑත් මධ්‍යසාර පාදක විෂබීජ නාශක ද්‍රාවණයක් හෝContinue Reading

Social distancing

කඩ ඇරියාම පණ කඩාගෙන එහෙ දුවන්න එපා. ඇඳිරි නීතිය සදාකාලික නැහැ. මිනිසුන්ට කෑම බීම අවශ්‍ය බව රජය දන්නවා. ඒ නිසා දිගට ම කඩ වහලා තියන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ජීවනෝපාය කඩා වැටුණොත් මිනිසුන් බඩගින්නේ මියයන බවත් රජය දන්නවා. ඒ නිසා සියල්ල දිගුකාලීනව වසා දමන්නේ නැහැ. ආහාර හිඟයක් ඇති නොවන පරිදිContinue Reading

Health staff

සෞඛ්‍ය සේවකයන් කරන රැකියා කොරෝනා වයිරසය පැතිරීම අබිමුව වෙනදාට වඩා වැදගත්කමකින් යුක්ත ය. එහෙයින්, ඔවුන් රැකගැනීම, ඔවුන්ට උපකාර කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම මේ මොහොතේ සමාජ වගකීමකි. සෞඛ්‍ය සේවකයන් යම් දුරකට කොරෝනා වාහකයන් විය හැකි බව ඇත්තකි. ඒ නිසා ඔවුන්ට ආරක්ෂක උපකරණ සැපයීම හදිසි අවශ්‍යතාවකි. මේ වන විට, හදිසි කොරෝනාContinue Reading

My corona bunker

මා සෞඛ්‍ය විශේෂඥයකු නොවන නිසා ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්තිය කෙතරම් පාලනය කරගෙන තිබේ ද, මේ අවස්ථාවේ රජය ගත යුතු නිශ්චිත පියවර මොනවා ද යන්න කියන්නට නොදනිමි. එහෙත්, මාධ්‍යකරුවකු හා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස මා දකින පහත නිරීක්ෂණ සැමගේ අවධානයට යොමු කරමි. කොවිඩ්-19 ආසාදනය යනු ඩෙංගු වැනි වෙනත් වයිරස් ආසාදන මෙන් මContinue Reading

corona bunker

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත 2020 මාර්තු 15 මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරස් ආසාදිත ශ්‍රී ලාංකිකයන් හමු වීම ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේදී පළමුව වයිරසය ආසාදිත බව තහවුරු වූ පුද්ගලයා ඉතාලි සංචාරක පිරිසකට සේවා සැපයූ සංචාරක මාර්ගෝපදේශකවරයෙකි. කොරියාවේ, ඉතාලියේContinue Reading

Prof. Sanjaya Senanayake

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආසාදන රෝග විශේෂඥ, සහකාර මහාචාර්ය සංජය සේනානායක සමග කැන්බරා රූපවාහිනියක් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත පරිවර්තනය කොරෝනා වයිරසය කියන්නෙ මොකක් ද? කොරෝනා වයිරස් කියන්නෙ සාමාන්‍යයෙන් සතුන් තුළ හමු වන වයිරසයක්. එය මානවයන් වෙත පැනලා තියෙනවා. මේ අලුත් කොරෝනා වයිරසය සමග මිනිසුන්ට බලපාන වයිරස් හතක් තිබෙනවා. ඒවායින්Continue Reading