ජනාධිපති කැඳවූ ඡන්දය ජුනි 20 පැවැත්විය යුතු ය
අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විධායක බලතල පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කොවිඩ්-19 අවදානම දොරට තට්ටු කරමින් තිබියදී ය. එපමණක් නොව, නාමයෝජනා භාරගෙන මැතිවරණය තහවුරු කරගැනීම සිදු වන තෙක් ජන ජීවිත අවදානමේ සීමා පැනවීම පවා කල් දැම්මේ ය. ඔහුගේ අභිප්‍රාය වූයේ පැරණි පාර්ලිමේන්තුව අවලංගු කරගැනීම බව පෙනේ. ඒ හාContinue Reading