ගස් සිටුවන ආණ්ඩු හැමදාමත් තිබිණි; අවශ්‍ය ගස් රැකගන්නා ආණ්ඩුවකි
අලුත් ආණ්ඩුව බිහි වීමත් සමග තාප්පවල චිත්‍ර ඇඳීමට ඇති වුණ උනන්දුව දැන් දැන් වඩා සාධනීය දිශා වෙත යොමුවෙමින් තිබෙනු දැකිය හැකි ය. විවිධ කණ්ඩායම් නගර පිරිසිදු කිරීම, වෙරළ පිරිසිදු කිරීම, රුක් රෝපණය වැනි කටයුතුවල යෙදී සිටිනු දැකිය හැකි ය. පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතා පසුපසින් පෙළගැසී සිටි බලවේගය අධ්‍යාපනය, විනයContinue Reading