hathe ape potha and Abhayathissa Thero

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 අනිද්දා පුවත්පතේ පළ වන ලිපියකි හත ශ්‍රේණියේ සිසුන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක් වී හඳුන්වා දුන් හතේ අපේ පොත නම් ලිංගික අධ්‍යාපනික අතිරේක කියවීම් පොත සම්බන්ධයෙන් මැදගොඩ අභයතිස්ස හිමි විසින් මතු කරන ලද ප්‍රශ්නය හේතුවෙන් සමාජයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතිකාවක් ඇති වී තිබෙනවා.Continue Reading

Lajja Kolama

ලිංගික අධ්‍යාපනය ගැන නැවතත් සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳයි මේ වීඩියෝව ගැන කතාකරන්න. ලිංගික අධ්‍යාපනය ගැන කතාකරනකොට ‘වයසට ගැලපෙන’ වචන දෙකත් ඉතා වැදගත්. ලිංගික අධ්‍යාපනය ඉතා කුඩා වයසෙන් ආරම්භ වෙනවා. කුඩා දරුවකු තමන් ගැහැණු ළමයකු හෝ පිරිමි ළමයකු බව තේරුම්ගැනීමත් ලිංගික අධ්‍යාපනය ම තමයි. වයසටContinue Reading

Girl with no Tamil friend

“මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ? ” යන මේ ප්‍රශ්නය රූපවාහිනී වැඩසටහනකදී පාසල් ශිෂ්‍යාවක් දේශපාලනඥයන්ගෙන් අසා තිබේ. මෙය මේ දිනවල ජනප්‍රිය ප්‍රශ්නයකි. වසර 12කට පෙර මා අගලවත්ත කොට්ඨාසයේ ප්‍රධාන පාසලක සේවය කරද්දී මා ඉංග්‍රීසි ඉගැන්වූ 10, 11, උසස් පෙළ ආදීContinue Reading

Hemalatha teacher

මාධුර්යා චම්පුකාව්‍යා කිව්වා. අජිත් පැරකුම් ජයසිංහ ලිව්වා. ඉස්සර මං ඉස්කෝලෙ යන්න කම්මැලියි. ඒ කාලෙ ටීචර් මට ආදරේ වුණේ නැහැ. ටීචර් වැඩිපුර ආදරේ කළේ එයාගෙ පන්තියට ආපු ළමයින්ට. ඒ කතා වැඩක් නැහැ. ඔන්න මං මේක ලියන්න එපා කියද්දි තමයි තාත්තා ඒ ටික ලිව්වෙ. ඒ ටීචර් තමයි අපට මුලින් ම අකුරු ඉගැන්නුවෙ.Continue Reading

Sri Lankan teachers

දර්ශන කාහිංගල ගුරුවරු ගැන අද-හෙට ප්‍රශංසා වැහි වහිනවා. කෙනෙක් කීවා රුපියල් තුනේ ටොෆියක්-දහයේ පෑනක් ඔක්තෝබර් පළමුවෙනිදා ළමා දිනේ කියල දීලා, මේ දවසට සිය ගණනින්- දාස් ගණනින් ප්‍රතිඋපකාර ගන්න ගුරුවරු කට ඇරන්, අත් පිහිද පිහිදා බලන් ඉන්නවා කියලා! ඉස්කෝලේ ගුරු රස්සාව කරන කාලේ මේ දවසට නිවාඩුවක් දාල මිස් කරන්නයි මගේ වැඩිContinue Reading

Joseph Stalin

ජෝසප් ස්ටාලින් දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තෙන් ම ඒ සමග ම ගුරු සේවය ද සංවෘත සේවාවක් බවට පත් කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. තවත් සේවාවනුත් සංවෘත තත්වය ඉල්ලා සිටිනවා. මොකක් ද මේ සංවෘත සේවාවක් කියන්නෙ? (ලිපිය දැන්වීමෙන් පසු) මේContinue Reading

UNFPA Generation to Generation Dialogue

මෑතදී පවත්වන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වූ පරිදි පාසල් ගුරුවරුන්ගෙන් 50%ක් ම කිසිදු ආකාරයක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ පුහුණු වැඩසටහනකට සහභාගි වී නැත. එහෙත්, ඔවුන් අතරින් 90%ක් පමණ හැකියාවන් වර්ධනය කරගැනීමට තමන්ට අවශ්‍ය බව පැවසුවා. (ලිපිය දැන්වීමෙන් පසු) ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන තත්වය තේරුම්ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත්Continue Reading

UNFPA Generation to Generation Dialogue

Comprehensive Sexuality Education is a persisting issue in Sri Lanka. The education system has invested considerable effort to solve this issue but still students leave schools without adequate knowledge to face the adolescent and adult life ahead of them. (Continue reading the article after the advertisement) Teachers are often blamedContinue Reading

Akila Viraj Kariyawasam

ශ්‍රී ලංකාවේ පාසල්වලට දරුවන් බඳවාගැනීමේදී විධිමත් පටිපාටියක් තිබුණේ 1, 6 සහ උසස් පෙළ පන්ති සඳහා පමණයි. අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරගැනීම තනිකර ම අල්ලස්, හිතවත්කම් සහ දේශපාලන බලපෑම් මතයි සිදුවුණේ. මේ තත්වය වෙනස් කරන්නට මේ රජයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පියවර ගත්තා. ඒ අනුව, අප දන්නා ඉතිහාසයේ පළමු වතාවටContinue Reading

මේ දිනවල ශරියා විශ්වවිද්‍යාලයක් පිළිබඳ සමාජයේ කතාබහට ලක් වෙලා. නැගෙනහිර පළාතේ පුනානිහි පිහිටි, විදේශ ණයකින් ඉදි කරන ලද බව කියන, අරාබි ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත, තතවම විවෘත කර නැති පෞද්ගලික විශ්වවිද්‍යාලය ශරියා විශ්වවිද්‍යාලයකැයි චෝදනාවක් එල්ල වෙනවා. එහි වෙනත් උපාධි අතර ශරියා නීති ඉගැන්වීමේ උපාධි පාඨමාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණ බවContinue Reading