විදේශ ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවීම වැඩිවෙලා
ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. 2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයෝ මෙරටට ඩොලර් මිලියන 384.4ක් එවූහ. එයට සාකේෂව 25%කට වඩා වැඩි වීමක් දෙසැම්බර් මාසයේදී සිදුවී තිබේ. කෙසේ වෙතත්, 2021 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඩොලර් බිලියනContinue Reading




















