දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශ සහ අනතුරු ඇගවීම් සමාජ මාධ්‍යයන්හි වේගයෙන් පැතිර ගියේය. බොහෝ දෙනකු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බැංකුවල මුදල් තැන්පත් කර තිබූ බොහෝ පිරිස් එකී ප්‍රචාරවලින් නොමග ගොස් විශාල කම්පනයකට ගොදුරුව සිටි බව සමාජ මාධ්‍ය ජාලාවල එම අය විසින් ප්‍රකාශ කර තිබූ අදහස්වලින් පැහැදිලි වේ.Continue Reading

Sajith Premadasa and Ranil Wckramasinghe

ශ්‍රී ලංකාවට දළ වශයෙන් අවුරුද්දකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් ණය ලබාගත හැකියි. එය වාර්ෂික විශේෂ ණය ලබාගැනීමේ හිමිකමෙන් (SDR කෝටාවෙන්) 145%කි.Continue Reading

central bank

සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි. බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ.Continue Reading

IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැයි 11 සිට 23 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ කළ කාර්ය මණ්ඩල අධ්‍යයනයෙන් පසුව නිකුත් කරන ලද නිවේදනයContinue Reading

Samurdhi

රජයේ අලුත් සුබසාධන ප්‍රතිලාභ සහනාධාර වැඩසටහන සමග සමෘද්ධි අධිකාරියේ අවශ්‍යතාව නැතිවී යනවා. සමෘද්ධි අධිකාරිය වසාදමනවා නම් දේශපාලනය සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමත් වළක්වාගන්නට පුළුවන්.Continue Reading

chinese tools

නියාමනයකින් තොර වෙළඳපොළ කෙසේ විය හැකිද කියන එක මේ උදාහරණයෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ වෙනකොට ආණ්ඩුව මේ ප්‍රශ්නය සමග සටන් පෙරමුණු ගණනාවකින් යුද වදිනවා. එකක් බිත්තර වෙළඳපොළ. අනෙක අධ්‍යාපන වෙළඳපොළේ ප්‍රධාන පොදු භාණ්ඩයක් වන විභාග සම්බන්ධ වෙළඳපොළ.Continue Reading

CICT Colombo Port

ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics Hub නමින් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.Continue Reading

AKD Korea

මොන ආණ්ඩුවක් යටතෙ වුණත්, ප්‍රශ්නය හරියට විග්‍රහ කරගන්නෙ නැතුව දෙන මනෝ මූලික විසඳුම් හරියන්නෙ නැහැ. මොන ආණ්ඩුව තිබුණත්, රජයට මෙහිදී කරන්නට පුළුවන් ප්‍රතිපත්ති, නීති හා යටිතල පහසුකම් සැපයීමත්, උපදේශනයත් පමණයි. ආපසු පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ගේ ජීවනෝපාය ස්ථාවර කරගැනීම ඔවුන්ගේ අතේ තියෙන දෙයක්. සියලු දෙනාට ගැලපෙන එක් විසඳුමක් නැහැ. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය තමයි වැදගත්.Continue Reading

IRD

පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි. එහිදී තමන්ගේ වගකීම් හා කාර්යභාරය හඳුනාගත යුතුයි. ආදායම් හා වියදම් තුලනය කරගත යුතුයි. ආදායම් තුලනය කරගැනීමේදී බදු පරිපාලනය අතිශය වැදගත්. මධ්‍ය කාලීනව හා දිගු කාලීනව ආදායම් වැඩිකර ගැනීමට එය අත්‍යවශ්‍යයි. රජයට බදු ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒ තමයි දේශීයContinue Reading

Siribopura flyover, Hambantota

හම්බන්තොට මිරිජ්ජවිල සංවර්ධනය කිරීමට නියමිත යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් (07) කැමැත්ත ප්‍රකාශ (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් EOIs ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම (RFP) නිකුත්Continue Reading