කොවිඩ් 19 මුට්ටියට ඔලුව දැමූ ආර්ථික එළුවා හා මහදැනමුත්තා
අජිත් පැරකුම් ජයසිංහ දැන් රජය නැවත ආර්ථිකය පුනර්ජීවනය කරන්නට පියවර ගනිමින් සිටින බව කියයි. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි අගමැතිවරයාටත් ඉහළින් බැසිල්තුමා පත් කර තිබේ. බැසිල්ගේ නමත් බැසිල් ය. තනතුරත් බැසිල් ය. කෙසේ වෙතත්, මේ පුනර්ජීවනය ගැන කතා කරන විට මේ ප්‍රශ්නයත් අසන්නට සිදු වේ. ලංකාවේ ආර්ථිකය අමුතුවෙන් හදන්නට සිදු වුණේContinue Reading




















