drug paddler hawk in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කුඩු ජාවාරම් කර අසු විය. වැඩි විස්තර වාර්තා වෙන්නේ නැත. විමර්ශන මන්දගාමී බව නීතිපති දෙපාර්තමේන්තුව ම පෙන්වා දුන්නේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ලොකු ටෝක් ද නැත. මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා කුඩු ජාවාරම්කරුවන්ට අන් සිරකරුවන්ට නැති සුපිරි පහසුකම් සපයා අසු විය. නඩු පැවරෙන්නේ කූඨ ලේඛනContinue Reading

මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව ජනප්‍රියත්වය ඉලක්ක කරමින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ තිරශ්චීන මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශ හා ආණ්ඩුවේ ප්‍රචාරණ උපායන් හරහා පෙනී යයි. මහ මැතිවරණයෙන් පසු ගනු ලබන, බදු ඉහළ නැංවීම්, සහනාධාර කප්පාදු, වැටුප් කප්පාදු හා සේවක හා මහජන අරගල මර්දනය හමුවේContinue Reading

Sri Lanka Police logo

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වී තිබෙන දරුණු ම මත්ද්‍රව්‍ය අපරාධය ලෙස සැලකිය හැකි මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙහි අලගිය මුලගිය තැන් මාධ්‍යවලින් හෙළි වන්නේ ඉතා අඩුවෙනි. වෙනත් කුඩු ජාවාරම්කරුවන් ගැන ලියවෙන විස්තරාත්මක රසකතා පොලිස් කුඩු ජාවාරමුන් ගැන නොලියවෙන්නේ එවැනි විස්තර නැති නිසා නොවේ. පොලිසිය ඒවා සඟවන නිසා ය. එසේම, පොලිසිය ගැන වාර්තා කරන මාධ්‍යකරුවන් ද කටයුතු කරන්නේ පොලිසිය පරිද්දෙන් ම වන නිසා ය. Continue Reading

Negambo prison

හිර ගෙවල්වලට ආණ්ඩුවේ බෝඩිම යයි විහිළුවට කීවත්, මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා වන අනුරුද්ධ සම්පායෝ හා තවත් අය විසින් ඇත්තෙන් ම ආණ්ඩුවේ බෝඩිමක් පවත්වාගෙන ගොස් තිබේ. සිරකරුවකු යනු පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ සීමා කළ අයෙකි. එයට හේතුව එම පුද්ගලයා අධිකරණයෙන් වරදකරුවකු වී දණ්ඩනයකට ලක් කර තිබීමයි. එහෙත්, සිරකරුවා යනු ද මනුෂ්‍යයකු නිසාContinue Reading

Sri Lanka Police logo

Based on an article by K. Sanjiva on Aithiya.lk S. Buddhika Madhushan is a constable of Sri Lanka police who has been subjected to the brutality of his own colleagues in relation to a probe on the loss of a revolver belonged to the police. Buddhika, whose father is alsoContinue Reading

Duminda Nagamuwa arrested

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසියේ කෘරත්වය ඉහළ ගිය බවට සිතිය හැකි සාධක රැසක් තිබේ. උදාහරණයක් ලෙස, පසුගිය සතියේදී අඟුලාන පොලිසිය විසින් ධීවරයකුට වෙඩි තබා ඝාතනය කරන ලදී. පසුගිය මාසයේදී උතුරු පළාතේ මුහමාලෙයිහිදී නීති විරෝධී වැලි කැපීම් සම්බන්ධ සිද්ධියකදී නිරායුධ තරුණයකුට වෙඩි තබා මරා දමන ලදී.Continue Reading

Woman of Angulana that came forward and told she hurled stones at the police station

‘2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීම සහ ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ පනතකි. අපරාධයක වින්දිතයෙකු, සාක්ෂිකරුවකු, තොරතුරු සපයන්නන් සතු අයිතිවාසිකම් සහ හිමිකම් සහ රාජ්‍ය හා අධිකරණ නිලධාරීන්ගේ වගකීම් සම්බන්ධයෙන් මෙම පනත අදාළ වේ.   අපරාධ නඩුවක වින්දිතයෙකුට හෝ සාක්ෂිකරුවෙකූට එම නඩුවේදී සාක්ෂි ලබාContinue Reading

මාතර කිරින්දේදී මාර්ග වරදක් සම්බන්ධයෙන් දඩ ගැසූ පොලිස් පිරිසක් යට කර එක් පොලිස් නිලධාරියකු මරා දමා තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළ ට්‍රක් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ. යාවත්කාලීන කිරීමයි: මෙම සිද්ධියේදී තුවාල ලද තවත් පොලිස් සාජන්වරයකු මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු 20 දින මිය ගියේ ය. ඔහු 47Continue Reading

Kusal Mendis

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මුහුණ දුන් රිය අනතුර පිළිබඳ මේ දිනවල කතාබහක් ඇති වී තිබේ. කුසල් මෙන්ඩිස් ප්‍රසිද්ධ පුද්ගලයකු වීම නිසා එම රිය අනතුරු පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබේ. එසේ නොවේ නම්, මෙවැනි සිදුවීම් තව බොහොමයක් මේ අන්දමින් ම සිදු වේ. ධනවත් පුද්ගලයන් මුදල් බලය භාවිතා කර, වැරදිContinue Reading