Condom cartoon

HIV පැතිරෙන්නට පටන් ගත් කාලයේ එය පිළිබඳ සුලබව භාවිතා වුණ ප්‍රචාරණ පාඨයක් වූයේ ‘ඒඩ්ස් මාරාන්තිකයි’ යන්නයි. ඇතැමෙක් මෙය විහිළුවට ගෙන බිත්තිවල ලියුවේ තවත් කෑල්ලක් එකතු කරමිනි. ‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’ එය මැකුවොත් හිරේ යන බව මතුපිටින් පෙනුණ ද ඇත්තට ම එහි තිබෙන්නේ මැකුවොත් හිරේ යන යෙදුමේ පද පෙරළියකි. එදා HIVContinue Reading

Racism - cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ – 2019 නොවැම්බර් 24 අනිද්දා පුවත්පතේ පළ විය. ජනාධිතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට බරපතල පරාජයක් බව පිළිගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙන ලද ජාතික ජන බලවේගය ද දැවැන්ත පරාජයකට ලක් විය. ඒ අතර ම, මෙම බලවේග දෙක ප්‍රජාතාන්ත්‍රික පදනමින් එක්සත්ව කටයුතුContinue Reading

Mahinda's cabinet

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 24 දින ලංකා පුවත්පතට ලියූ ලිපිය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සමාලෝචනය කර ඉදිරි කටයුතු කරගෙන යන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍යවලට පැවසී ය. 19වන සංශෝධනයෙන් ව්‍යාකූල තත්වයක් ඇති කර තිබෙන බව ද ඔහු පැවසී ය.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මේ ඡන්දෙ පැරදුණු අය මහජනතාවට බනින කාලයයි. සමහරුන් මාධ්‍ය ඉදිරියට ඒමට පවා බියක් දක්වති. ඡන්දෙ ඉවර වුණ හැටියේ පිටි මිළ රු. අටකින් ද, පාන් මිළ රු. පහකින් ද වැඩි විය. ඒ ගැන කතාකරන්නට තවම කවුරුවත් ඉදිරිපත් වුණේ නැත. ඡන්ද කාලේ නම් පාන් බෙදන්නට නම් කට්ටිය සිටි බව දැන් අමතක වීContinue Reading

cartoon about diabetes

අජිත් පැරකුම් ජයසිංහ අද ලෝක දියවැඩියා දිනය. මේ දිනය ගැන මං වෙනදාට වඩා බැරෑරුම්ව හිතුවා. මේක ලියන්නෙ බයිසිකලේ කිලෝමීටර් දහයක් පැදලා ඇවිත්. මං ව්‍යායාම කරන්නෙ බොඩි බිල්ඩිං කරන්න නෙමෙයි. දවසට පැය භාගයක්වත් ශාරීරිකව ක්‍රියාකාරී වෙන්න. මම ඒකට කරන්නෙ ඇවිදීම හෝ බයිසිකල් පැදීම හා සරල ව්‍යායාම ටිකක් විතරයි. පහුගිය මාස තුනක්Continue Reading

White van - Sri Lanka

ශ්‍රී ලංකාවේ දේශපාලන ඝාතන සංස්කෘතියට දීර්ඝ ඉතිහාසයක් තිබේ. වතු කම්කරු අරගලයකදී මුල්ඔය වතුයායේ කම්කරුවකු වූ ගෝවින්දන්ට වෙඩිතබා මරා දමනු ලැබුවේ 1940 තරම් ඈත වකවානුවකදී ය. 1947 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වර්ජනයේදී පොලිස් වෙඩිතැබීමෙන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ සේවය කරමින් සිටි ලිපිකාර සේවයේ වී. කන්දසාමි මියගියේ ය. 1953 අගෝස්තු 12 දිනContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකේ ප්‍රධානියකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර මුස්ලිම් පිරිසක් අමතමින් ගෝඨාභය රාජපක්ෂට මහනුවර මුස්ලිම් ජනයා අතර තිබෙන 10% ඡන්ද පදනම 25% දක්වා ඔසවා දෙනවා නම් මහනුවර මුස්ලිම් පාසලක් හදා දෙන හා වෙනම තේ වෙන්දේසියක් ලබාදෙන බව පොරොන්දු වන වීඩියෝවක් නිකුත් විය. මැතිවරණයකදී මෙවැනි පොරොන්දු සාමාන්‍ය ය. එහි කිසිදුContinue Reading

වසත්මානය - Praja.lk cartoon

වසන්ත සේනානායක සිටින දිශාව මැනීම සඳහා භාවිතා කරන උපකරණය වසත්මානය නම් වේ.Continue Reading

Election violence cartoon

මනෝජ් ප්‍රේමකීර්ති – බුත්තල මං මේ කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්. ඒ 1977 මහ මැතිවරණය. මං අවුරුදු දහයක කොලු ගැටයෙක්. අගලවත්ත ආසනයේ මහ මැතිවරණයට තරඟ කළේ යුඑන්පී එකෙන් මෙරිල් කාරියවසම්, සමසමාජයෙන් කොල්වින් ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා එකෙන් ආනන්ද පැස්කුවල්. මේ කවුරුත් මහා පෙරකදෝරුවෝ. මහජන එක්සත් පෙරමුණෙනුත් අපේක්ෂකයෙකු තරග කළා.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මනෝජ් ප්‍රේමකීර්ති නැති බැරි මේ දවස්වල රෑට රොටි ගෙඩියක් ගිලලා බඩේ ඉතුරු හරිය පිරෙන්න වතුර යහමින් බීලා රූප පෙට්ටිය ඉස්සරහ වාඩි වුණා විතරයි දේසපාලනේ කරන්න, මෙන්න පෝං එක රිං වුණා. හලෝ, ඔය ගංඇති උන්නැහේ නේද? ඔව් ඔව් කවුද මේ? ආ මං මේ මහින්ද. ඊයෙ ආවෙ නැත්තෙ මොකෝ? වැහි ඇල්ලක් වැටිච්චContinue Reading