Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ නව කෙරෝනා වයිරසය සමග භාවිතා වන වචනයක් වන්නේ outbreak යන්නයි. හදිසි වේගවත් පැතිරීමක් එයින් අදහස් කෙරේ. එය වසංගතයක් (epidemic) වීමේ අවදානමක් දැකිය හැකි ය. එසේම, එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මට්ටමේ වසංගතයක් (pandemic) ලෙස ද නම් කිරීමට ඉඩ තිබේ. මෑත ඉතිහාසයේ මතු වූ එවැනි දරුණු මContinue Reading

Central Bank Bonds cartoon by Ajith Perakum Jayasinghe

ජනාධිපතිතුමනි, ඔබ ද රාජපක්ෂ පවුලේ සාමාජිකයකු නිසා මෙම මුල්‍ය අපරාධවලට වක්‍රව සම්බන්ධ වූ අයෙකු බව අපි අමතක කරමු. ඔබ ප්‍රබල ජනවරමක් හිමි නායකයෙකි. ඔබට ශුද්ධවන්ත නායකත්වයක් ගොඩනගාගැනීමට සැබෑ උවමනාවක් තිබේ නම් මෙවැනි දූෂිතයන්ට තනතුරු නොදිය යුතු ය. ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් ඔබ සැබෑ නායකයකු ලෙස රටේContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

රන්ජන් රාමනායකට පෞද්ගලිකව ඕනෑ කෙනෙකු සමග ඕනෑ දෙයක් සාකච්ඡා කිරීමට අයිතිය තිබේ. එසේ කරනු ලබන ප්‍රකාශ විමර්ශනයකදී යම් සාක්ෂියක් විය හැකි මුත්, ඒවා ප්‍රසිද්ධ ප්‍රකාශ නොවේ. ඒවා පටිගත කරගැනීම ඔහුගේ පෞද්ගලික ක්‍රියාවකි. තමා සමග කතා කරන පුද්ගලයාගේ අවසරය නොමැතිව දුරකථන ඇමතුම් පටිගත කිරීම හා හඬගොනු සුරක්ෂා කර තබාගැනීම බරපතල ආචාරධාර්මිකContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

සජිත් ප්‍රේමදාස පක්ෂය කඩන බවට තර්ජනය කරමින් රණ්ඩු අල්ලා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගෙන නන්නත්තාර වෙන්න පැරදුණේ ය. ඔහු ඉස්සරහට දමාගෙන පස්සෙන් ආ තක්කඩි රෑන තමන්ගේ ආසනවලින් දසදහස් ගණන් ඡන්දවලින් සජිත් පැරැද්දුවේ තමනුත් හත්පොළේ අසූචි තවරාගෙන ය. එහෙත්, තවමත් ඔවුන් සන්තර්පණය වී නැත. දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වය ද අත්පත් කරගෙන ය.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මෙම කාටුනයේ පෙනී සිටින්නේ ද එය අඳින ලද මා ය. මෙය මගේ මන:කල්පිත නිර්මාණයක් මිස සත්‍ය ලෝකයේ කිසිදු චරිතයක්, සිද්ධියක් සමග මෙම කාටුනය සම්බන්ධ නැති බව කරුණාවෙන් සලකන්න. මෙය අඳින ලද්දේ හුදෙක් විනෝදය සඳහා පමණක් බව ද කරුණාවෙන් සලකන්න. මගේ නිර්මාණාත්මක අයිතිය පිළිබඳ විග්‍රහ සැපයීමෙන් තොරව බලා ඉමෝජියක් පමණක් දැමීමටContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන රන්ජන් රාමනායකගේ දුරකථන ඇමතුම් හඬ ගොනු එකතුව අතරින් එක් දුරකථන ඇමතුම් හඬ ගොනුවක රන්ජන් රාමනායක කතා කරන්නේ පද්මිනී රණවක මහාධිකරණ විනිසුරුවරිය සමග බව 2020 ජනවාරි 7දා උදෑසන 6ට විකාශය වූ රජයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පැවසූContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලනික වශයෙන් නැවත උපදින බව පවසයි. ඇත්තට ම ඔහු නැවත ඉපදිය යුතු ය. මන්ද, ඔහු මියගිය දේශපාලනික සත්වයෙකි. ඔහුගේ මරණය එක්තරා ආකාරයකට අනුකම්පා සහගත ජීවියකුට උගුලක පැටලී මියෙන්නට හැරීම වැනි ය. ඔහු වනාහි 62 ලක්ෂයක ජනතාවකගේ ප්‍රජාතාන්ත්‍රික බලාපොරොත්තු විනාශ කිරීමට මුල් වූ පුද්ගලයා ය. දෙවෙනියා හිටපුContinue Reading