An old man with his son

Rajendra Wijesinghe Just after a couple of days from my father’s funeral, Para asked, “Why don’t you continue to share your days with your dad? A few days ago, Mr Bernard from Free media Movement said to me “You should continue to write? “Where am I to start?” “Start fromContinue Reading

A purple flower dropped under a tree

ලස්සන දම් පාට මලී බිම වැතිරී සිටියි ඇලී නුඹ කොහි සිට ආපු මලී කියන්න මට මල් කැකුළී හිටිහැටියේ නුඹ උදේට තිතක් තියයි දමින් පාට බිම වැතිරුණු සුදෝ සුදට සුදු මල් පෙති මැද පොඩියට මේ මහ මල් ගහ පාමුල පාවඩ මල් පෙතිති අතුල මැඩගෙන මම සිතින් සසල සිතමි කෙලෙස නොදුටිමි මලContinue Reading

Virajini Thennakoon

අජිත් පැරකුම් ජයසිංහ විරාජිනී තෙන්නකෝන් ලියූ මකරානන්දය නවකතාව කියැවීමි. එතරම් පොත් නොකියවන අයෙකු වන මා මෑත කාලයේ කියැවූ සිංහල නවකතා තුනක ම, වැර වෑයමෙන් ගොඩනැගූ කතා කියවන්නට ලැබිණි. මීට කලකට ඉහතදී ලංකාවේ නවකතාව සම්බන්ධ මූලික ගැටලුවක් වූයේ කතා කලාව නොදන්නාකම ය. එහෙත් දැන් කතා ගොඩනැගීම සඳහා බැරෑරුම් අවධානයක් යොමු කරනුContinue Reading

children of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ඕල්ඩ් ලෑං සයින් – Auld Lang Syne තමයි ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේයි. ඉංග්‍රීසි කිවියර රොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කළේ. මෙම ගීය පසු කලෙක Waterloo Bridge නම් 1940 නිෂ්පාදිත චිත්‍ර‍පටයක තේමා සංගීතය ලෙස යොදා ගැනුණේ මෙසේයි: අවුරුදු කීපයකට පෙර අලුත් අවුරුද්දක් උදා වූ මොහොතකContinue Reading

Lajja Kolama

ලිංගික අධ්‍යාපනය ගැන නැවතත් සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳයි මේ වීඩියෝව ගැන කතාකරන්න. ලිංගික අධ්‍යාපනය ගැන කතාකරනකොට ‘වයසට ගැලපෙන’ වචන දෙකත් ඉතා වැදගත්. ලිංගික අධ්‍යාපනය ඉතා කුඩා වයසෙන් ආරම්භ වෙනවා. කුඩා දරුවකු තමන් ගැහැණු ළමයකු හෝ පිරිමි ළමයකු බව තේරුම්ගැනීමත් ලිංගික අධ්‍යාපනය ම තමයි. වයසටContinue Reading

Banana - installation

අජිත් පැරකුම් ජයසිංහ මං ඔය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවට මාර බයයි. හේතුව, ඕවයෙ වෙන දේවල් අපට තේරෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට මුත්‍රා පෝච්චියක්, එම්බාම් කරපු මෝරෙකු වගේ දේවල් කලාකෘති වෙන හැටි මට තේරෙන්නෙ නැහැ. ඕවට දෙන්න පුළුවන් නියම උත්තරේ දීලා තියෙනවා ජෝර්ජියාවෙ ස්ථාපන කලාකාරයෙකු ම. ඔහුගෙ නම ඩේවිඩ් ඩැටූනා. කෙසෙල් ගෙඩියක් ටේප්Continue Reading

Paththara Kanthoruwe Potha

අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ භාවතීර්ථ වැඩසටහන ඔස්සේ නැවත විකාශය වූ පැරණි ඒකාංගික ටෙලි නාට්‍යයක් වූ ‘පත්තර කන්තෝරුවේ පොත’ නම් සන්තුස ලියනගේ අධ්‍යක්ෂණය කළ. අතුල පීරිස් පිටපත ලියූ ඒකාංගික ටෙලිනාට්‍යය නැරඹුවෙමි. ටෙලි නාට්‍ය නරඹන්නේ නැති අයෙකු වන මට එය අපූරු නිර්මාණයක් යයි සිතිණි. එසේම, එය මා ද ඇතුළුContinue Reading

Comic wall paintings of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 දෙසැම්බර් 15 අනිද්දා පුවත්පතේ ද පළ වේ) සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අප මිත්‍රයකු පසුගිය දිනෙක ප්‍රංශ ජාතික සංචාරක පිරිසක් සමග ශ්‍රී ලංකාවේ චාරිකා කරද්දී, තැන තැන තරුණ පිරිස් විසින් සිදු කරන චිත්‍රකර්ම ගැන ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. මෙය දෘෂ්‍ය දූෂණයක් ය යන අදහස එක් ප්‍රංශ ජාතිකContinue Reading

Graffiti at Colpetty Station

අජිත් පැරකුම් ජයසිංහ මගේ සැම්සුන් J5 ජංගම දුරකථනයෙන් 2018 දෙසැම්බරයේ දිනෙක හසු කර ගත්ත මේ වීදි චිත්‍රය මා විස්මයට පත් කළා. එය තිබුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දකුණු දෙසට වන්නට ඇති අතහැර දැමූ ගොඩනැගිල්ලකයි. ඒ ගොඩනැගිලි බිත්තිය ම වුණත් අපූරු චිත්‍රයක් වගේ. පසුව දිනෙක මා කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට කතා කළේ එහිContinue Reading