Octopus

පහත පළවෙන්නෙ මං ලියන්නට උත්සාහ කරපු Flash fiction ඒකක් හෙවත් සංක්ෂිප්ත ප්‍රබන්ධයක්. Flash fiction වුණත්, මට නම් වැදගත් කතාව. ඕනැ ප්‍රබන්ධ සාහිත්‍යයක මට නම් වැදගත් කතාවම තමයි. කලාව බිහි වුණේ කතන්දරකාරයන් නිසා. කතාව තමයි කලාවේ උල්පත.Continue Reading

Suduru Aba

සූදුරු අබා කියන නම අපි හදාගත්තෙත් කොල්ලන් දාපු අර නම විදියටමයි. ඇත්තම කියනවා නම්, ඒක අපි ගත්තෙ ශ්‍රීමතී තිලකරත්න කියල ටිකක් පැරණි ගායිකාවක් කියන ආදර සුබා කියන ගීතයේ පදවලින්. Continue Reading

ඊයෙ රෑ මා නොවන මම කියන වැඩසටහනට ආපු නිලාන් හෙට්ටිආරච්චි කියන ගායකයා යසිත් කෙළඹිආරච්චි කියන ගායකයාගේ ගීයක් ලස්සනට ගැයුවා. සීතල හාදුවකින් දෙකොපුල් තෙමූ කියන මේ ගීය මං අහල තියෙන්නෙ බස්වලදි. වෙනත් බස් සිංදු බොහොමයකට සාපේක්ෂව එය සුන්දරයි.Continue Reading

Asu

ආසු චිත්‍රපටය අපූරු නිර්මාණයක්. එය මුල හරියේදී චිත්‍ර වගේ රූප රාමු සංරචනය කරන්නට ආසා අධ්‍යක්ෂවරයකුගේ වැඩක්. ඒ හැම රූප රාමුවක්ම වගේ හරිම සමමිතිකයි. මාර පිළිවෙලයි.Continue Reading

Rahas Kiyana Kandu

රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක් ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය.Continue Reading

Amuka Dumuka

අජිත් පැරකුම් ජයසිංහ මං ඔය නැටුම හරියට බැලුවෙ අදයි. මීට කලින් දැකල ඇති. ඒකෙ නරකක් මට නම් පෙනෙන්නෙ නැහැ. මං හිතන්නෙ නර්තන ලාලිත්‍යය කියන එක උපතින් එන එකක්. අධ්‍යාපනය හා පුහුණුව තුළින් වර්ධනය කරගන්නට පුළුවන්. අර සහජ කුසලතාව ඔප් නංවා ගත්තොත් අපූරු සෞන්දර්යයක් නිර්මාණය කරන්නට පුළුවන්. හුදු පුහුණුවෙන් විතරක් ඒContinue Reading

Sanjeewa Loneliyes

අජිත් පැරකුම් ජයසිංහ 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව එක්තරා ආකාරයකට 1989 කැරැල්ල සමයේ ජනප්‍රිය වූ නන්දා මාලිනීගේ ‘පවන’ ප්‍රසංගයේ ගීත සමග සමපාත වේ.Continue Reading

somathilaka jayamaha

සෝමතිලක ජයමහ රචනා කර ගායනා කර ‘පොඩි දුවගේ සිනා වැලයි’ ගීතය ගුවන් විදුලියෙන් විකාශය සඳහා තත්ව පරීක්ෂණය සඳහා ගුවන් විදුලි සංස්ථාවට භාරදුන්නාම එහි මෙහෙම කොටසක් තිබුණා.Continue Reading

– අජිත් පැරකුම් ජයසිංහ ජානගත හේතු නිසා වෙන්න ඇති මගේ කොණ්ඩෙ ඉදීම අවුරුදු 25දි විතර පටන් ගත්තෙ එළියකන්ද වධකාගාරයෙදි. ඒ කාලෙ රෙස්ටෝරියා ජාතියක් ආවා ගෑවාම කෙස් කළුවෙනවාය කියලා. පල් බොරුවක්. ඊට පස්සෙ ඩයි කරන්න පටන් ගත්තා. තැන් තැන්වල තමයි තිබුණෙ. කණ ගාව වගේ. බැන්දට පස්සෙ වයිෆ් තමයි ඒ වැඩේ කළේ.Continue Reading

Jagath Manuwarna

කලා නිර්මාණ හැමතිස්සෙම අහිංසක නැහැ. ඒව ඇතුළෙ ප්‍රඩක්ට්ස් ප්ලේස් කිරීමේ සිට මාකටිං තියෙනවා. කලා නිර්මාණවලට අරමුදල් යොදන අයට දේශපාලනික හා වානිජ අරමුණු තියෙනවා. ඒවා බැහැර කරලා කලා නිර්මාණ රසවිඳින්නත් පුළුවන්. ඒක විතරයි කරන්න පුළුවන් කියල එකක් නැහැ. මං නම් රසවිඳීම ඉක්මවා ගිහින් ඒ පසුපස වෙළඳපොළ හා දේශපාලනය ක්‍රියාත්මක වෙන ආකාරයත් බලනවා. ඒකත් රස වින්දනයේම තවත් ලෙවල් එකක්.Continue Reading