පරිවර්තන කලාවේ රසය
අජිත් පැරකුම් ජයසිංහ පරිවර්තනය කියන්නෙ මගේ වෘත්තිය. එය අභියෝගාත්මක කාර්යයක්. දැනට අවුරුදු 20ක් විතර තිස්සේ දිනපතාමත් එක එක විදියෙ නීතිමය, ශාස්ත්‍රීය, අධ්‍යාපනික, සාහිත්‍ය, කලා, චිත්‍රපට උප සිරැසි ආදී විවිධ ලේඛන සිංහලෙන් ඉංගිරිසියටත්, ඉංගිරිසියෙන් සිංහලටත් යන දෙපැත්තට ම පරිවර්තනය කරනවා. නවකතා වගේ ඒවා නම් පරිවර්තනය කරලා නැහැ. හේතුව, ඒ සඳහා මුල්Continue Reading




















