flowers and shadow - photo by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද මෙම කවිය 2021 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙනි.Continue Reading

Sepali Mayadunne

සේපාලි මායාදුන්නේ දෑවාන නවකතාවෙන් කර තිබෙන්නේ ඇය අභයගිරිය හා මහා විහාරය ගැන හැදෑරූ රළු කරුණු සම්භාරය මතින් ගලා යන අපූරු කතා සාරයක රසයකින් බිම සම කර මනරම් නවකතාවක් නිර්මාණය කිරීම නොවේ. ඇය කර තිබෙන්නේ ඉතිහාස ඒබීසී ගොඩගසා ඒ මතින් රළු කතා කාප්ට් එකක් දමා ගල්රෝලකින් අඩිය අඟට තලා අපට ඉදිරිපත් කිරීමයි. ඉතින් එය කියවා මේ තරම් හති දමන්නට සිදුවීම පුදුම විය යුතු කාරණයක්ද? රසවත් කතාවක් කියන විට කතාකරුවා තුළ උපදින ප්‍රහර්ෂය නිසාම රසවත් භාෂාවක්ද නිර්මාණය වෙයි. සංස්කරණයෙන් එය මටසිලිටු කර ඔපමට්ටම් කළ හැකිය. මේ කිසිවක් දෑවානෙහි නැත. ඉතිහාස දැනුම නවකතාකරුවා විනාශ කර ඇත. Continue Reading

Painting by Ajith Perakum Jayasinghe for his short story

අජිත් පැරකුම් ජයසිංහ රාජාලියා හෙමිහිට මගේ ජනේලෙ වීදුරුවට තට්ටු කළා. එළිය වැටිලනෙ තිබුණෙ. ඒ නිසා වයිරං වීදුරුව එහාපැත්තෙන් වුණත්, ඒ ඉන්නෙ රාජාලියා බව මං තේරුම් ගත්තා. මං හෙමිහිට ජනේලෙ ඇරියා. ඌ යන්තං තටු ගසමින් එහෙට මෙහෙට පැනලා ඇරපු ජනේලෙ පඩිය උඩ වාඩි වුණා. “මොනව හරි කනවද?” මං ඇහුවා. “ම්හු!” රාජාලියාContinue Reading

Bed seller poem

නින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසානින්ද පැමිණෙනු උදෙසා ගිනි වතුර ගිල දාරිදෙන ගත සතපවයි බිම දා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading

Sybyl Wettasinghe

සිබිල් වෙත්තසිංහයන් යනු ලංකාවේ ළමයින්, නව යොවුන් වියේ පුද්ගලයන් මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් අපූරු කතා සාහිත්‍යයක් හා ඒ හා බැඳුණු චිත්‍ර කලාවක් නිර්මාණය කළ ලේඛිකාවකි. ඇගේ කතා හා චිත්‍ර සිංහල සාහිත්‍යයේ නොමැකෙන මං සලකුණකි. ඇය තම කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ කාන්තාවකි. පරම්පරා කීපයක පුද්ගලයන් ඇගෙන් ආවේදන ප්‍රබෝධය ලබාගෙන ඇතිContinue Reading