සිංහල කැරැලිකරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ සැම වෙනුවෙන් ප්‍රින්ස් ඔබට උපහාරය
– අජිත් පැරකුම් ජයසිංහ විසිනි (Read the English Translation Here) අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මට කිසිදා හමු වී නැත. 1989න් පසු ඔහු ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේ ය. ඒ එවකට පැවති ආණ්ඩුවෙන්, රාජ්‍ය ආරක්ෂක අංශවලින් හා අතුරු හමුදාවලින් එල්ල වූ තර්ජන නිසා ය. ඔහු සිය දිවියේ අවසන් වසර 30 ගෙවන්නේ බ්‍රිතාන්‍යයේ ය. මහContinue Reading