බලහත්කාර මාධ්‍ය පාලනය නවතනු! නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටියි
පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඊට අදාළව සිදු කෙරෙන පරික්ෂණ කටයුතු පිළිබඳ වාර්තාකරණයේදී මෙරට ජනමාධ්‍ය මගින් කිසියම් විනයක් හා ආචාර ධාර්මික තත්ත්වයක් අපේක්ෂා කළ යුතු වුවද, ඒ සම්බන්ධයෙන් මේවන විට රජය මැදිහත් වෙමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කිසිසේත්ම සතුටු විය නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. මීට පෙර මේ සම්බන්ධයෙන් නිකුත්Continue Reading