Belarusian Sprinter Krystsina Tsimanouskaya

මචං චිත්‍රපටයේ කතාව ගොඩනගනු ලබන්නේ 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය. ආසියානු – ජර්මානු ක්‍රීඩා හුවමාරු වැඩසටහනක් ඔස්සේ පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 16දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස පෙනී සිටි හත්දෙනා ඇතුළු මුළු පිරිසම එක් උදෑසනක දුවන්නට යන බව කියා පිටතට ගොස් පළාගියහ. Continue Reading

Anura Kumara Dissanayake

අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් මුවවිටදී කරන ගතානුගතික ප්‍රකාශයක් ලෙස ද නොවේ. මෙම ප්‍රකාශය සිදුකළContinue Reading

Sarath Weerasekara

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා වෙත පවරාගෙන ඇත. මෙම ආයතන දෙක විශේෂ වැදගත්කමක් සහිත ඒවා නොවේ. බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව යනු මෙලෝ වැඩක් නැති සල්ලි කන යකෙකි. ඒවා සරත් වීරසේකරගෙන් ගලවන්නේ ඔහුට දඬුවමක් ලෙස වෙන කිසිවකට නොවේ. Continue Reading

Matugama Teachers

අජිත් පැරකුම් ජයසිංහ මා රජයේ පාසල් ගුරු වෘත්තියෙන් සමුගත්තේ මීට වසර හයකට පමණ පෙරයි. ගුරු වෘත්තියට බැඳුණු අලුත සිටම මම ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙක් වුණෙමි. 2015 වසරේ පවා ගුරු සංගම් කටයුතු වෙනුවෙන් පාසල් ගානේ යනවිට ජෝසප් ස්ටාලින් පැමිණෙන රැස්වීමකට සහභාගී වන්නට පවා ගුරුවරුන් බියක් දැක්වූහ. ලංකා ගුරු සංගමයේ උපකාරයෙන් නඩුContinue Reading

Arisen Ahubudu

නමක් බාල කරනවා කියන්නෙ මොකක්ද? අපි හිතමු කවුරුහරි කෙනෙකු ඉන්නවාය කියලා ශ්‍රීපාල් කියලා. ඒක සිරිපාල කියලා කිව්වොත් වෙන දේ ගැන ඔබට අවබෝධයක් තිබෙනවා නේද? අන්න ඒක තමයි නම් බාල කිරීම කියන්නෙ. ක්‍රිස්තියානි, මුස්ලිම් සංස්කෘතීන්වල වගේ නෙමෙයි, සිංහල, දෙමළ වගේ සංස්කෘතිවල නම්වලටත් පරම්පරා තිබෙනවා. 1960 දශකයේ උපන් බොහෝ අයට අජිත් කියන නම තිබ්බාට දැන් ඉපදෙන ළමයෙකුට ඒ නම තියන්නෙ නැහැ. ඒක පරණ තාලෙ එකක්. Continue Reading

ඇකාැර

කොරියාවේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක එක දිගට පැය 18ක් තිස්සේ සේවය කරමින් සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු කර්මාන්ත අනතුරක් හේතුවෙන් මියගොස් තිබේ. Hwaseong Seobu පොලිස් ස්ථානය මාධ්‍යවලට පවසා තිබෙන පරිදි, මෙම තරුණයා මියගොස් තිබෙන්නේ Paltan ප්‍රදේශයේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකදීය. පසුගිය ජුලි 25දා පෙ.ව. 3.30ට පමණ ඔයිල් පීඩන කොම්ප්‍රෙසරයකටContinue Reading

Basil banner

බැසිල් රාජපක්ෂ මුදල් ඇමති පදවියට පත්වී මේ වන විට සති තුනකට ආසන්නය. බොහෝ අය තෙල් මිල අඩු කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය. බැසිල් රාජපක්ෂ යම් දුරකට ඇත්ත කතාකරනු නම් පෙනේ. ඇත්ත කතාකරන්නට සිදුවන තරම් ආර්ථිකයේ ගැටලුව බරපතලය. බැසිල් රාජපක්ෂ කරන දේවල බලපෑම තවම දක්නට ලැබෙන්නේ නැත.Continue Reading

Health Promotion Bureau

ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා එන්නත් ලක්ෂ 14.5ක් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය පියවර ගෙන තිබේ. එම එන්නත් හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ඒ සමගම, ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන, දෙවෙනි මාත්‍රාව නොමැතිව මාස ගණනක් බලාසිටින ජනතාවට සිය දෙවෙනි මාත්‍රාව ලබාගැනීමට හැකිවනු ඇත. Continue Reading

KDU

මට නම්, අධ්‍යාපනය, උගත්කම වගේ සංකල්පවලින් වර්තමානයේ දෙන අදහස් පූජනීය දේවල් නෙමෙයි. මං නිදහස් අධ්‍යාපනයෙවත්, අධ්‍යාපනයෙවත් නිෂ්පාදනයකුත් නෙමෙයි. හේතුව මං විධිමත් අධ්‍යාපනයක් ලබලා නැහැ. මං ගියපු ඉස්කෝලෙත්, ඉන් පස්සෙ ගියපු ගුරු විද්‍යාලෙත් කියන දෙකේම හරිහමන් ගුරුවරුන් හිටියෙත් නැහැ. මං ඒවයින් විශේෂ දෙයක් ඉගෙන ගත්තෙත් නැහැ. මං ගියපු ඉස්කෝලෙට මං අදටත් ආදරෙයි. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඉස්කෝලෙ එක්ක තිබුණු කැලෑව නිසා. Continue Reading

violence against men

Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානයේ ‘පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුව ගැලවුණ අයට සහාය: වෘත්තිකයන්ට මාර්ගෝපදේශයක්’ වාර්තාව ඇසුරෙනි. පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයෙහි පැවැත්ම ශ්‍රී ලංකාවේ බොහෝ විට සැලකිල්ලට නොගන්නා වූ හඳුනා නොගත් ප්‍රශ්නයකි. එසේ හඳුනා නොගැනීම එයට ගොදුරුව ගැලවුණ අයට ප්‍රමාණවත් සහාය සහ සේවා අවම වීමට දායක වන හේතුවකි. ශ්‍රී ලංකාවේ පිරිමින්ටContinue Reading