Imaad Shah Zuberi

අජිත් නිවාඩ් කබ්රාල් විසින් පාලනය කරන ලද ශ්‍රී ලංකා මහබැංකුව හරහා සුබේරිට ලබාදුන් මෙම දැවැන්ත මුදල් කන්දරාව වනාහි මැදපෙරදිග ශ්‍රමිකයන් වැනි දුක් විඳින ජනයා විසින් මේ රටට දුකසේ උපයා දුන් මුදල්ය. අජිත් නිවාඩ් කබ්රාල් හා මහින්ද රාජපක්ෂ ඇමරිකානු පල්හොරෙකුට ලබාදුන් ඒ මුදල් ගැන පසුගිය යහපාලන රජය හෝ විමර්ශනයක් සිදුකළේ නැත. Continue Reading

Imaad Shah Zuberi

Central Bank of Sri Lanka, governed by Ajith Nivard Cabral, in 2014 paid a US agent a massive US $8.5 to build image of Sri Lankan government. This agent was later proven a criminal before a US court and now he is in jail. The agent used much of theContinue Reading

Frontline Socialist Party monk

එතනින් එහාට ගිය කල, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට මර්දනය දියත් කිරීම සඳහා සතුරකු නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවක් ඇති බව පෙනේ. දෙමළ හෝ මුස්ලිම් සමාජයන් වෙතින් සතුරකු ඉස්මතු කරගැනීම වෙනුවට සිංහල සමාජයෙන් සතුරකු සොයාගැනීමට ඔවුන් දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ. ඒ සඳහා රාජපක්ෂ ආණ්ඩුවේ නොඉවසිලිමත් උත්සාහය පෙන්වූ අවස්ථාවක් වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වූ වෛද්‍ය නජිත් ඉන්දික ෆේස්බුක්හි කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ පළකළ සටහනක් පිළිබඳ පාර්ලිමේන්තුවේ පවා කතාකිරීමට ආණ්ඩුවේ ජාතිවාදී නායකයකු වන චන්න ජයසුමන පෙළඹීමයි. සිංහල රැඩිකල් සමාජයෙන් සතුරකු ඉස්මතු කර පෙන්වීමට දරන උත්සාහය එක පැත්තකින් සිංහල ජාතිවාදයට ද, විශේෂයෙන්ම, ආණ්ඩුවට අභියෝගයක් විය හැකි ආන්තික භික්ෂු බලවේගයට ද දැඩි අභියෝගයකි. Continue Reading

Mahinda in Italy

අජිත් පැරකුම් ජයසිංහ ලංකාව දූපතක් වීම නිසාදෝ ලාංකිකයන් විදේශගත වීමට මහත් ඇල්මක් දක්වති. එසේම, ලංකාවෙන් විදේශගත වීම තරමක් දුෂ්කර කාර්යයකි. අතීතයේ නම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ටිකට් රැගෙන රාමේශ්වරම් දක්වා යාමේ හැකියාව තිබිණි. තලේමන්නාරම දක්වා දුම්රිය මාර්ගය හදා තිබුණද, යුද්ධය අවසන් වී 12 වසරකට පසු පවා තලේමන්නාරමේ සිට රාමේශ්වරම් දක්වාContinue Reading

Prof. W.D. Lakshman

ඩබ්.ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා වාමාංශික අදහස් දරන කෙනෙකි. ඔහු කලක් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දැරුවේය. එය වනාහි කුමාරි ජයවර්ධනගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයකි. 1970-77 යුගයේ ආර්ථික මූලෝපාය ගැන ලක්ෂ්මන්ට සුබවාදී දැක්මක් තිබුණු බව පෙනේ. අසූහැවිරිදි වියට ළංවෙමින් සිටින මෙම පුද්ගලයා මහබැංකු අධිපතිකමට යෝජනා කර තිබෙන්නේ ආර්ථික ඝාතකයකු යයි විමල් වීරවංශ විසින්Continue Reading

Prof. W.D. Lakshman

In his Zoom press briefing, the outgoing Governor said that he had declined a lucrative offer from IMF to accept the post of Alternate Executive Director, due to his policies and principles. The background of the academic shows that he was a Marxist who even held the post of Chairman of the leftist Social Scientists’ Association (SSA) of Sri Lanka. Continue Reading

Some birds can't fly

අජිත් පැරකුම් ජයසිංහ මං ඇඳිරි නීතිවලට දැඩි ලෙස විරුද්ධ කෙනෙක්. ඇඳිරි නීති ප්‍රවර්ධනය කරන වෛද්‍ය විද්‍යාවටත් මං විරුද්ධයි. මිනිසා වැනි සමාජ සත්වයෙකුට බිත්තර කටුවක් තුළ හැංගිලා කොවිඩ්-19 වැනි වසංගතයක් පරාජය කරන්නට පුළුවන්ය කියා මං විශ්වාස කරන්නෙ නැහැ. මං පෙනී ඉඳින්නෙ මාස්ක් දාගෙන වයිරස්වලින් බේරෙන්න හදන දෛනික (day-to-day) විද්‍යාවක් වෙනුවෙන් නෙමෙයි.Continue Reading

Pahanthudawa porn video

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා පොලිසිය විස්මිත වේගයකින් ක්‍රියාත්මක වෙමින් පහන්තුඩාව ඇල්ල අසල එළිමහන් ලිංගික වීඩියෝවක පෙනී සිටි තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සඳහා තම තාක්ෂණික විමර්ශන හැකියාව උපරිමයෙන් යොදාගෙන තිබේ. මේ හැකියාව පාස්කු ප්‍රහාරය සමග තිබෙනවා යයි කියන කුමන්ත්‍රණය විමර්ශනය කරන්නටත් යොදාගන්නට කිසිදු බැරිකමක් නැත. එහෙත්, එසේContinue Reading

pfizer vaccine

ඇමරිකාව විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයට දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ෆයිසර් එන්නත ඇමරිකන් එන්නතක් නිසා එය ගුණාත්මක අතින් ඉහළ යයි විශ්වාසයක් සමාජයේ පැවතීම එයට හේතුවයි.Continue Reading