සුන්දර ඉංගිරිසි: බකප් එක
බකප් එක දෙනවා කියන එක හැත්තෑගණන්වල තමයි මං මුලින්ම ඇහුවෙ. කාගෙ හරි අදහසකට, ක්‍රියාවකට, එම පුද්ගලයා සතුටට පත්වන ආකාරයෙන් ඉතා හොඳ සහයෝගයක් දෙන එකට තමයි බකප් එක දෙනවාය කිව්වෙ. Continue Reading
බකප් එක දෙනවා කියන එක හැත්තෑගණන්වල තමයි මං මුලින්ම ඇහුවෙ. කාගෙ හරි අදහසකට, ක්‍රියාවකට, එම පුද්ගලයා සතුටට පත්වන ආකාරයෙන් ඉතා හොඳ සහයෝගයක් දෙන එකට තමයි බකප් එක දෙනවාය කිව්වෙ. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමග නිර්මාණය වූ කොරෝනා පොකුරුවලින් හා ගුරුවරුන්ගේ දැවැන්ත අරගලයෙන් පසු පාසල් අද සිට හරියට ආරම්භ වේ. මුලින් ආරම්භ වන්නේ ප්‍රාථමික පන්ති පමණි. ගුරු ඉල්ලීම් ලැබුණේ නැතත්, ගුරු අරගලය විසින් ලබාදුන් ජයග්‍රහණ රැසක් තිබේ. පාසල් අධ්‍යාපනය හා ගුරු භූමිකාව පිළිබඳ සමාජ සංවාදය ඒContinue Reading
අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් 8දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නට රජය කටයුතු කළා. එම සංශෝධනය මගින් දක්වා තිබෙන විශේෂිත තත්වයන් යටතේ සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත පෞද්ගලිකව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව නොතකාහැර කටයුතු කිරීමට එම සංශෝධනය මගින් අධිකරණ නිලධාරීන් හට හා මහාධිකරණ විනිසුරුවරුන් හට විධිවිධාන සලස්වා තිබෙනවා. චූදිතයා ශාරීරිකව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, එම පුද්ගලයාගේ එකඟතාවෙන් තොරව පවා, අපරාධ නඩු විභාග කිරීමේ හැකියාව ද මෙම සංශෝධනය මගින් ලැබෙනවා. Continue Reading
රජය පොහොර තහනම් කිරීමට මුලින් පියවර ගත්තේ පොහොර සහනාධාරය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 60ක් පමණ වන වාර්ෂික වියදම අවම කරගැනීමටයි. ආනයනික පොහොර වෙනුවට දේශීය කාබනික පොහොර භාවිතය මගින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිය. එහි තිබුණේ සරල ආර්ථික විද්‍යාවකි. Continue Reading
ඉන්ධනවලට සහනාධාර දෙන්නේ පොදු ප්‍රවාහනයට මුවාවෙමිනි. එහෙත්, ඉන්ධන සහනාධාරයෙන් වැඩිම ලාභයක් ලබන්නේ වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරන ධනවතුන්ය. දුප්පතුන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්නට අවශ්‍ය නම්, වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. සමස්තයක් ලෙසම, සහනාධාර යාන්ත්‍රණයන් ඍජුවම දුප්පතුන් ඉලක්ක කරන පරිදි සිදුවිය යුතුය.Continue Reading
ලංකාවට අවශ්‍ය වන්නේ සාමයයි. රට තුළ සාමය තිරසර කරගන්නේ නම්, මෙතරම් විශාල හමුදාවක් නොවෙයි. හමුදාවක් ඇත්තෙන්ම අවශ්‍යම නැහැ. හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකියි. අවශ්‍ය නම් ස්වේච්ඡා බලකා හා සංදර්ශනාත්මක හමුදාවක් තිබීම නරක නැහැ. මෙරට මහජන මුදලින් 18.2%ක් වියදම් කරන හමුදාවකින් ලංකාවට ඇති වැඩක් නැහැ. මන්ද, එය ඉන්දියාව වැනි රටක හමුදාව සමග සන්සන්දනය කරන විට සෙල්ලම් හමුදාවක්. පාරවල් අයිනේ හෝටල් කරන්නට, පිට්ටනිවල තණකොළවලට වතුර දමන්නට, ගොවිතැන් කරන්නට, එන්නත් දෙන්නට හමුදා අවශ්‍ය නැහැ. හමුදා නඩත්තු කිරීමට කරන වියදමෙන් ඒ ඒ අදාළ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකියි.Continue Reading
ශ්‍රී ලංකාව දත්ත ත්‍රස්තවාදයක ගොදුරක් බවට පත්වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත ගොනු 11,000කට අධික සංඛ්‍යාවක් මකාදැමීම එම සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයකු යයි කියන ප‍්‍රමෝද් දිලූප රාමනායක නම් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ත්‍රස්තවාදී සැකකරු පැය පහකට අධික කාලයක් ගතකරමින් මෙම දත්ත මකාදමා තිබෙන අතර එය අත්වැරදීමකින් සිදුවූවක් බවට ඔහු රඟපෑමක් කර තිබෙන බව ද, ඒ වන විට ඔහු එම ආයතනයෙන් ඉල්ලා අස්වී වෙනත් ආයතනයක සේවයට යාමට සූදානමින් සිටි බව ද අධිකරණය ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරනු ලැබුවා. Continue Reading
රජයකට තර්ජනය කරන්නට වෙළෙන්දන්ට හැකියාව ලැබී තිබෙන්නේ රජය විධිමත් නියාමනයක් නොකරන නිසාය. නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට නොදන්නා නිසාය. රජය හා වෙළෙන්දන් අතර ගැටුමක් නිර්මාණය කරගත යුතු නැත. කළ යුත්තේ අවබෝධයක් නිර්මාණය කරගැනීමයි. මේ සියල්ලටම රජය සුපිළිපන් විය යුතුය. වෙළඳුන් කපටි වීම අපේක්ෂා කළ හැකි දෙයකි. ප්‍රශ්නය රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් වෙළෙන්දන්ටත් වඩා ලාභය සොයා යන දූෂිතයන් වීමයි. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ කෙරවළපිටියේ අක්කර 25ක පිහිටි යුගදනවි බලාගාරය මෙගවොට් 300ක ජනන හැකියාවෙන් යුක්තයි. අදියර දෙකකින් ඉදිකරන ලද මෙම බලාගාරය 2010 පෙබරවාරි මස සම්පූර්ණ කළා. මෙය ඉදිකර තිබෙන්නේ HSBC හරහා ලබාගත් යූරෝ මිලියන 152 ක ණය මුදලක් භාවිතා කරමිනුයි. ඩොලර් මිලියන 250ක මිලකට අවුරුදු 15ක කාලයක් සඳහා යුගදනවි සමාගමේ කොටස්වලින්Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ ගම්වල ජීවත් වන මිනිසුන් වන අප ලංකාවේ සම්භාව්‍ය සිනමාකරුවන්ගේ සම්මානලාභී චිත්‍රපට බලන්නෙ දැඩි කැපකිරීමක් කරලායි. දැවෙන විහඟුන් මතුගම ජානකී සිනමා ශාලාවේ ටිකට් අරගෙන බලන්නට උත්සාහ කළත්, සෙනග මදි බව කියා විනාඩි පහකින් දර්ශනය නැවැත්තුවා. ඉන් පසු, චිත්‍රපටය බලන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඊයේ සිනමාවර්ල්ඩ් චැනල් එකේ දැවෙන විහඟුන්Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us