කපුටා සහ කෝකිලයෝ
මයිනන්, කපුටන් පමණක් නොව, අනුන්ගේ කූඩුවල බිත්තර දමන කෝකිලයන් ද වැදගත්ය. සිංදු ලස්සන වුව ද උන්ගේ හිත් අවලස්සනය. Continue Reading
මයිනන්, කපුටන් පමණක් නොව, අනුන්ගේ කූඩුවල බිත්තර දමන කෝකිලයන් ද වැදගත්ය. සිංදු ලස්සන වුව ද උන්ගේ හිත් අවලස්සනය. Continue Reading
පාසල් අධ්‍යාපනය වෙනස් කරනකොට අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු දෙයක් තමයි පන්ති කාමරය. නවීන පංති කාමරයක් මොන වගේ විය යුතුද හිතන්න. එතකොට තේරෙයි අපේ පාසල් අධ්‍යාපනය වගේම ටියුෂන් ව්‍යාපාරයත් තියෙන්නෙ කොයිතරම් පසුපසින්ද කියන කාරණය.Continue Reading
සමාජ මාධ්‍ය යුගයේ ප්‍රවෘත්ති, ඕපාදූප, අතේරෝල්, ප්‍රබන්ධ, දුස්තොරතුරු, ද්වේෂ සහගත තොරතුරු, ප්‍රොපගැන්ඩා වෙන්කර හඳුනාගැනීම ලේසි නැහැ. ඒ සඳහා අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතාව ලබාගන්නට නම්, පූර්ණ පිටස්තරයකු ලෙස ඒ දිහා බලන්නට වෙනවා.
– අජිත් පැරකුම් ජයසිංහ ගෝඨා පැන්නීමේ අරගලයට දින 50කි. අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැර සෙසු රාජපක්ෂවරු ආණ්ඩුවේ ඉදිරිපෙළෙහි නැත. අජිත් නිවාඩ් කබ්රාල් වැනි ආර්ථික අපරාධකරුවන් ඉවත්කිරීමට හැකි වී තිබේ. අරගලය විසින් පිළිනොගත්ත ද, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව පත්වූයේ ද අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවContinue Reading
– අජිත් පැරකුම් ජයසිංහ රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට, කුලී කම්කරුවන්ට ආදී කාට කාටත් අතමිට මෙළවේ. රජයේ සේවකයන් ලිබ්බොක්කේ සල්ලිContinue Reading
උපහාසාත්මක රචනයකි. සීරියස් නොගන්න. මෙහි අරමුණ මෙය කෙතරම් ප්‍රායෝගික නොවන දුෂ්කර දෙයක්දැයි පෙන්වා දීමයිContinue Reading
තවමත් රනිල් ඉතා වැදගත්ය. එහෙත්, රනිල් උද්දච්ඡකම අත්හළ යුතුය. මේ වයසේදී ඔහුට එය කිරීමට බැරිවිය හැකිය. එහෙත්, රටට ආදරය කරන කවුරු හෝ ඔහු වටා සිටිනවා නම්, ඒ වෙනුවෙන් උත්සාහ කළ යුතුය. ඔහු ගෝඨාභය, පොහොට්ටුව හා සෙසු දේශපාලන බලවේග කළමනාකරණය කරගැනීමට ශූර විය යුතුය.Continue Reading
ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත්, එහිදී මෙහෙයුම් වියදම් ගණනය කළ යුත්තේ තෙල් සංස්ථාවේ නාස්තියට ගැලපෙන අන්දමින් නොව, ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුවය. තෙල් සංස්ථාවේ පාඩු මහජනයා පිට නොපැටවිය යුතුය.Continue Reading
ටික කාලෙකට ඉහතදි මුහුදෙ ගිල්ලපු මේ බස් එක මතකද? අගමැති රනිල්ගේ ජංගම කාර්යාලයක් විදියට 2001-2004 කාලයෙදි පාවිච්චි කරපු මේ බස් එක පස්සෙ කාලෙක මතුගම ඩිපෝ එකෙත් තිබුණා මතකයි, සීට් හයිකරලා.Continue Reading
මා සිතන පරිදි නම් පක්ෂ මට්ටමින් සම්බන්ධ නැත. එහෙත්, ඇතැම් ජවිපෙ හා පෙසප ක්‍රියාකාරිකයන් හා හිතවතුන් මෙන්ම ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ආණ්ඩුවේ පක්ෂ සමග සම්බන්ධ වී සිටි අය පවා පෞද්ගලික මට්ටම්වලින් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වන්නට ඉඩ තිබේ. එහෙත්, එකී සංවිධාන ඔවුන් මෙහෙයවා නොමැති නම්, සංවිධාන වශයෙන් වගකිව යුතු නැත.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us