සිංහයා නන්දිකාඩල් කිරීම
අජිත් පැරකුම් ජයසිංහ මේ ඡායාරූපය ගත්තෙ ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැපු තරුණයෙකු ඉන්පසු සිංහ කොඩියෙන් ඇඟ පිහදාන දර්ශනයක් තිබෙන වීඩියෝවකින්. මට සිංහ කොඩිය ගැන විශේෂ ආදරයක් නැහැ. හැබැයි, සිංහ කොඩිය කියන්නෙ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සංකේතයක්. මාත් ඒකට විරුද්ධයි. හැබැයි, මං සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මේ විදියට නින්දිත විදියට කිච කරනවාට විරුද්ධයි.Continue Reading




















