රෝහිණී කවිරත්න කතානායක ධුරයට නොතේරීම හා රනිල්
ගැහැණියක වීම නිසා රෝහිණී කවිරත්නව නියෝජ්‍ය කතානායක ලෙස භාරගන්න තරම් පොහොට්ටුව දියුණු නැති බව අලුත් සොයාගැනීමක් නෙමෙයි. ඔවුන් රෝහිණී කවිරත්න වෙනුවට තෝරන්නෙම ඇයට සිදුවූ හිංසනය අවබෝධ කරගන්නට බැරි, ඒ වෙලාවෙ මුලසුනේ හිටිය පුද්ගලයාව. ඒ ලිංගික හිංසනය තේරුම් ගන්න මේ රටේ සමාජයට හැකියාවක් තිබුණද කියන එකත්, ඒ කාලෙ සමාජ මාධ්‍යවල සංවාද මතක් කරලා සිහියට නගාගන්න. රෝහිණී කවිරත්න ඒක තේරුම් ගන්නෙත් වාචික හිංසනයක් විදියට. නැහැ. ඒක ලිංගික හිංසනයක්.Continue Reading















