‘මර්දනය’ සහ පුරවැසි වගකීම
ලංකාවේ මේ මොහොතේ බලවත් පාර්ශ්ව දෙකක් තිබේ. එකක් රජයයි. අනෙක විපක්ෂයේ සිට පහළට විහිදෙන ඉතා පුළුල්, අවිධිමත් ජන රාශියයි. මේ දෙපිරිසම නීතිය සියතට ගැනීම, බලහත්කාරය හා වහසි බස් බිනීම නවතා දමා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කළ යුතුව තිබේ.Continue Reading




















