Migrant workers

Media Spokesperson of the Department of Immigration and Emigration, Deputy Controller, Piyumi Bandara, said, reported by The Island. She said from Jan 1, 2021, up to Aug 30, this year 1,013,992 had obtained new passports, and 1,050,024 Lankans had left the country.

Is there an increase in outward migration as highlighted by some media? We found the following facts from the Immigration and Emigration Department.

1 thought on “Are more Sri Lankans leaving the country?

  1. පළමුවැනි ලෝක යුද්ධයෙන් මිනිස් ජීවිත මිලියන 22ක් පමණද, දෙවැනි ලෝක යුද්ධයෙන් මිනිස් ජීවිත මිලියන අසූවක් පමණද ලොවට අහිමිව ගියේය. මෙබඳු ඛේදජනක තත්ත්වයකට යළි ලෝකය තුළ ඉඩ නොතැබිය යුතු බවට වූ අභිමතාර්ථය පෙරදැරිකොට ගෙන රටවල් අතර මෙන්ම ජාතීන් අතර සාමය, සංහිඳියාව, ආරක්ෂාව හා සමානාත්මතාව ස්ථාපනය කිරීමේ අපේක්ෂාව ඇතිව, 1945 වර්ෂයේදී සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්මත කර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රධාන ආයතන 6ක් ස්ථාපනය කරගත් අතර එහි ආර්ථික හා සාමාජීය මණ්ඩලය යටතේ පිහිටුවාගත් ප්‍රමුඛ අනු සංවිධානයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සැලකෙයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193කි. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47කි. ශ්‍රී ලංකාවට එරෙහිව මුලින් යෝජනා ඉදිරිපත් කරද්දී ඊට රටවල් 40ක්ම සම අනුග්‍රාහකයන් වී සිටීම බරපතළ ගැටලුවක්ව තිබිණි. ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමේදී 2009 වර්ෂයේ සිටියේ රටවල් 12කි. රටවල් 29ක්ම අප රටට පක්ෂව සිටියේය. එහෙත් 2021 වර්ෂයේදී රටවල් 11ක් පක්ෂ වන විට රටවල් 22ක්ම විරුද්ධව සිටියේය. සෙසු රටවල් 14 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ප්‍රථම වතාවට අප කලාපයේ බලවතා වූ ඉන්දියාවද එම වැළකී සිටීමේ පිළිවෙත අනුගමනය කිරීම බරපතළ ගැටලුවකි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: