Sri Lanka nurse badge

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. එය මෙවැන්නකි.Continue Reading

health workers' strike in Sri Lanka

රාජ්‍ය සේවකයන්ගේ නිමක් නොමැති වැටුප් විෂමතා අරගල අවසන් කළ යුතුය. රාජ්‍ය සේවයේ සියලු පිළිගත් වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් රාජ්‍ය වැටුප් ප්‍රතිව්‍යූහගත කිරීමේ උපදෙස් විමසීම් පවත්වා, විෂමතා අවම වන ක්‍රමයක් යටතේ රාජ්‍ය සේවා වැටුප් තල ප්‍රතිව්‍යූහගත කළ යුතුය. එහිදී රාජ්‍ය පරිපාලන සේවය, රජයේ වෛද්‍ය නිලධාරීන් වැනි අයට හැන්ද අතට ගැනීමට දුන්නොත් එතනින්ම වැඩේ ගැස්සෙන්නට ද ඉඩ තිබේ. රාජ්‍ය සේවකයන් තවදුරටත් මේ රටේ ජනතා බදු මුදල් සූරාකා ජනතාව පෙළන බලවේගයක් බවට පත් නොකර, ඵලදායී සේවාවක් ඉටුකරන කාර්යක්ෂම මහජන සේවකයන් පිරිසක් බවට පත්කිරීමට යම් ආණ්ඩුවක් කටයුතු කරන්නේ ද එම ආණ්ඩුව විප්ලවීය ආණ්ඩුවකි. රාජ්‍ය සේවය වෙනුවට ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතුය. සරලව කිවහොත්, මොනවා හෝ නිෂ්පාදනය නොකර අපට අනාගතයක් නැත.Continue Reading

UN lobby

Lobbying නම් වචනය ‘සභාකක්ෂ මන්ත්‍රණය’ කියලා පරිවර්තනයකර තිබෙනවා දැක්කා. මෙහි නිරුක්තිය ලතින් ලෝබියා කියන වචනය. ලෝබියා කියන්නෙ ආවරණය කරන ලද මාර්ගයකට. ගොඩනැගිල්ලක ලොබි එකක් කියන්නෙත් මේ වගේ අවකාශයක්. ඒකට ලොබිය කියලා සිංහලෙන් කියන්නත් පුළුවන්. උදාහරණයක් විදියට පාර්ලිමේන්තු ලොබිය කියලා තැනක් තියෙනවා. ඉංග්‍රීසි උච්චාරණයේ විදියට ලොබී කියලා දීර්ඝ ඉස්පිල්ලක් භාවිතා වෙන්නෙContinue Reading

Sri Lanka Podujana Peramuna

ඉතා වේදනාකාරී වන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ආණ්ඩුවට යම් ජනප්‍රියත්වයක් අවශ්‍යය. ඒ සඳහා අනුරාධපුර රැළිය වැනි ජවනිකා වැදගත් වේ. පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයකින් ජයගැනීම වුව නරක කැත. විපක්ෂයේ පක්ෂවලට තිබෙන ශක්තියේ තරම පෙන්වාදීම ද ඉතා වැදගත්ය. Continue Reading

NIC

Amidst an umpteenth number of urgent issues crisis-ridden Sri Lanka, the cabinet decided on Monday to prioritize digitalizing the personal identification process. India has agreed to provide a grant to Sri Lanka to implement a ‘Unitary Digital Identity framework’, apparently modelled on the Aadhaar card. The Hindu reported. Aadhaar isContinue Reading

New-Id

ලංකාවේ පාලකයන්ගේ හා නිලධාරීන්ගේ කාඩ් නිකුත් කිරීමේ උනන්දුව කෙතරම් ද යත්, රටේ තව ඕනෑ තරම් ප්‍රශ්න තිබියදී ඩිජිටල් හැඳුනුම්පතක අවශ්‍යතාව යළි කරළියට පැමිණ තිබේ. මෙවර එය පැමිණෙන්නේ ඉන්දීය ව්‍යාපෘතියක් ලෙසයි. ඉන්දීය ආධාරයක් යටතේ ශ්‍රී ලංකාව මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛ ලෙස සලකා කටයුතු කරන්නට පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය තීරණය කළේය. Continue Reading

Over garlanding politicians

ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ කිසිදු දේශපාලකයකු අනවශ්‍ය උත්සවශ්‍රීයකාරකයකු බවට පත්කරන්නට පුරවැසියන් කටයුතු කළ යුතු නැත. පුරවැසියන් වන අප ඔවුන් විසින් සංවිධානය කරගන්නා උත්සවශ්‍රීයන්ට කිසිසේත් සහභාගී නොවිය යුතුය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ නාලක ගොඩහේවාට බස් මගීන් ප්‍රතිචාර දැක්වූ ආකාරයටය. Continue Reading

SDGs in Sinhala

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ සංවර්ධනය නැවත නිර්වචනය කරගැනීමේදී අපේ අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහියි. Continue Reading

tractor in a paddy field

Opposition Leader Sajith Premadasa says he would re-instate the fertilizer subsidy suspended by the present government. The wasteful fertilizer subsidy has eventually benefitted the mass scale rice merchants like Araliya, Nipuna and New Ratna. Continuing the fertilizer subsidy would hinder the efforts of the farmers to utilize fertilizer thriftily. FarmersContinue Reading

paddy field

තම ආණ්ඩුවක් යටතේ පොහොර සහනාධාරය නැවත ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අවසානයේදී හාල් මෝල් හිමියන් පොහොසත් කරන මෙම නාස්තිකාර පොහොර සහනාධාරය නැවත ක්‍රියාත්මක නොකළ යුුතුය. එසේ කිරීමෙන් ගොවීන් දැනට යොමුවී තිබෙන අරපිරිමැසුම් සහගත පොහොර භාවිතය පවා නවතී. ආනයන වියදම හා ගැලපෙන සාධාරණ වෙළඳපොළ මිලකට පොහොර ලබාගැනීමේ අවස්ථාව ගොවීන්ටContinue Reading