ජනමතය විකෘති වෙලාද?
අජිත් පැරකුම් ජයසිංහ 2004දි ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක එකතුවෙලා මැතිවරණයෙදි ආසන 39ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිටෙව්වා. ඇමතිකම් එහෙමත් ගත්තා කෙටි කාලෙකින් ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයට ගියා. කරු ජයසූරිය ඇතුළු එජාප පිරිසක් ආණ්ඩුවට එකතු වුණා. හැබැයි, ජනමතය විකෘති වුණාය කියලා ජවිපෙ කිව්වෙ නැහැ. වහා මැතිවරණයක් පවත්වන්නය කියල කිව්වෙත් නැහැ.Continue Reading




















