එච්අයිවී නැතුව ආදරය කරන හැටි
‘ගණිකා වෘත්තිය’ නීතිගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ගණිකා වෘත්තිය කියන වචනෙම තියෙන්නෙ නිශේධාත්මක අර්ථයක්. ඒක විශේෂයෙන් ස්ත්‍රී ලිංගික සේවිකාවන් පිළිකුල් කරන වචනයක්. ගණිකා වෘත්තිය නීතිගත කරනවාය කියන එකම විකාර කතාවක්. වෙනත් ඕනෑම සේවාවක් වගේම ලිංගික සේවා සැපයීමත් සාමාන්‍ය දෙයක් වෙන්න ඕනැ. ඒකට නීතිමය බාධාවක් තියෙනවා නම්Continue Reading