ජුලි 9
ජුලි 9දා ගෝටා හා ආණ්ඩුව පැන්නීමේ අරගලය සූදානම්ය. එයට සමාන්තරව ප්‍රාදේශීයව සූදානම් කිරීමේ උද්ඝෝෂණ පැවැත්වෙනු දුටිමි. භික්ෂු උපවාසයක් ද ආරම්භ කර තිබේ. එය මාරාන්තික උපවාසයක් යයි ද කියනු ලැබේ. අල්ලා තිබෙන්නේ මාරක නිලයකි.Continue Reading
ජුලි 9දා ගෝටා හා ආණ්ඩුව පැන්නීමේ අරගලය සූදානම්ය. එයට සමාන්තරව ප්‍රාදේශීයව සූදානම් කිරීමේ උද්ඝෝෂණ පැවැත්වෙනු දුටිමි. භික්ෂු උපවාසයක් ද ආරම්භ කර තිබේ. එය මාරාන්තික උපවාසයක් යයි ද කියනු ලැබේ. අල්ලා තිබෙන්නේ මාරක නිලයකි.Continue Reading
වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වූ යම් යම් සාම්ප්‍රදායික අදහස් නිසා ඇති වුණු බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේ දී ත් අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහින ලෝක මවා පෙන්වා මේ යථාර්ථය අවසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණක් බව කාලයත් සමඟ සනාථ වේවිContinue Reading
මෙම සංදර්භය තුළ, සාකච්ඡා පැවැත්වුණේ, මහේක්ෂ ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය සම්බන්ධ තිරසරභාවය යළි නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා තිබෙන අවස්ථා යථාවත් කිරීම සඳහා වන පරිපූර්ණ ආර්ථික වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුකරමිනි.Continue Reading
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්දේ කන්දකාඩුහි පිහිටි, යුද හමුදාව විසින් පාලනය කරනු ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ ගැටුමකින් එක් සිරකරුවකු මියගොස් තිබේ. තවත් පිරිසක් පළාගිය බවක් ද කියැවේ. මේ සමගම අවධානය යොමු විය යුතු දීර්ඝකාලීන ගැටලුවක් කෙරෙහි අවධානය යොමුකිරීම අපගේ අරමුණයි. එනම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව කියන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා හමුදාව සහ තවත් අංශ අවිධිමත් ලෙස යෙදවීම කෙතරම් නිවැරදිද යන්නයි. Continue Reading
දැන් ඉස්සරහට ලියන ටික තමයි ඔයගොල්ලන්ට මළ පනින හරිය. ඒ කියන්නෙ, රනිල් තමයි රෝස. එහෙම කිව්වාම බලන්නකො රනිල්ගේ ලිංගික දිශානතිය ගැන තියෙන කතා එක්ක පවා රෝස පාට සමග තියෙන ඒක ගෑනු පාටක්ය ඒකාකෘතික සමාජ සම්මතයන්ගෙ තියෙන ගැලපීම. රෝස පාට පීඩිතයන්ගෙ පාට. රතු පාට රාජපක්ෂලාගේ ඊනියා කුරහන් පාටට කිට්ටු පාටක් වෙන්නෙ නිකම් නෙමෙයිනෙ. ඒවා පසුගාමී පීඩකයන්ගෙ පාටවල්. Continue Reading
“අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා,” යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ.Continue Reading
කල්ලි විදියට වෙන වෙනම නෙමෙයි, බෝන් අගේන්වල සිට, පෙසප, ජවිපෙ, 43 හරහා සජබ දක්වා එකට එක්වෙලා මහජනතාව බලමුළුගන්වලා ආණ්ඩුව පන්නලා බලය අල්ලන්න. ඉන් පස්සෙ නැවතත් ඉහත කරුණු දහයේ තිබෙන, දැනට කරගෙන යන දේම අලුතෙන් පටන් අරන් කරගෙන යන්න.Continue Reading
ප්‍රශ්නය: මං රනිල්ට කඩේ යනවද? නැහැ. මං රනිල්ට සයාය දෙන්නෙ ඔහු මගේ අරමුණට අනුකූලව කටයුතු කරන නිසායි. එහෙම නැති වුණ මොහොතේ මං මගේ සහාය ඉවත්කරගන්නවා.Continue Reading
ඊයේ සජිත් ප්‍රේමදාස සජබ හා ජාතික ජන බලවේගයත් සමග පාර්ලිමේන්තුවෙන් පිටවන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ දැවැන්තම පරාජයකුත් සමගය. එනම්, සජබ වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ 21වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු තීන්දුව. ඔවුන් පිටවෙන්නෙ ඒ ලැජ්ජාව වහගන්නත් එක්ක.Continue Reading
අරගලයේ හෝ ප්රචණ්ඩත්වයේ හෝ දෙවෙනි රැල්ලක් ගැන කතාකරන අද දවසේ මං ඉන්න ස්ථාවරය මේක.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us