ළමයින්ට උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්ද?
මෙහිදී ළමයින් මෙම උද්ඝෝෂණවලට සහභාගී කරගන්නා සියලු පාර්ශ්ව දරුවන් ‘පාවිච්චි කිරීම (manipulate)’ නොකළ යුතුය. එසේම, ආරක්ෂක අංශ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුය.Continue Reading
මෙහිදී ළමයින් මෙම උද්ඝෝෂණවලට සහභාගී කරගන්නා සියලු පාර්ශ්ව දරුවන් ‘පාවිච්චි කිරීම (manipulate)’ නොකළ යුතුය. එසේම, ආරක්ෂක අංශ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුය.Continue Reading
පොහොට්ටුව රනිල්ට සහාය දෙන එක මා නම් දකින්නේ ඉතා සාධනීය පරිවර්තනයක ලකුණක් ලෙසයි. ඒ නිසා මේ පරිවර්තනීය අවධියේ පොහොට්ටුව ඉතාම වැදගත් දේශපාලන බලවේගයක්. එකෙ වෙන පරිවර්තනයත් රටේ අනාගතයට ඉතා වැදගත්. නාමල් රාජපක්ෂ කලුතර රැස්වීමෙදි පවත්වපු කතාව දේශපාලන වෘත්තිකයකු ලෙස ඔහුගේ ලොකු පරිණාමයක් නිරූපණය කරනවා.Continue Reading
යුද අපරාධ චෝදනා එල්ලවන සමයේ ශ්‍රී ලංකාවේ හමුදාපති වූ සරත් ෆොන්සේකාත් දැන් ‘අරගලයේ’ නායකයෙක් හෝ ප්‍රකාශකයෙක්. අරගලයට පක්ෂ අය දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අලුත් යෝජනා සම්මතයට විසිල් ගහනවා. චියර් කරනවා. එම යෝජනා සම්මතය 2021දී සම්මත කරන ලද 46/1 යෝජනාවේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයා යුතුයි. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk IMF කොන්දේසි කියලා ජාතියක් ගැන බොහෝ දෙනා කතාකරනවා. IMF කොන්දේසි කියන යෙදුමම වැරදියි. IMF එකත් එක්ක රජයන් එකතු වෙලා සාකච්ඡා කරලා තමයි ආර්ථිකයන් බේරාගැනීමේ ක්‍රියාමාර්ග සැලසුම් කරන්නෙ. IMF වැදගත් වන්නෙ හේතු කීපයක් නිසා. 1. ආර්ථිකයන් හැඩගස්වාගැනීම සඳහා දෙන විශේෂඥ උපදෙස් 2. රජයත් එක්ක එකතු වෙලා සකස්Continue Reading
මේ කාලෙ තරුණයන් අතර අරගලයට සම්බන්ධ වුණු පිරිස් දේශපාලනික වශයෙන් වැදගත්. ඔවුන් සමග කතාබහ කරන විට ඔවුන් ඉන්න උද්දාමය පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. අපි ගෝටව ගෙදර ඇරපු කට්ටිය, අපට ඕනැ නම් අපි ඕනැ එකෙකුට අරිනවා, ජනතාව නැගිටලා ආවම බලාගනිමු වගේ මානසිකත්වයක තමයි ඉන්නෙ. ඔවුන් අතර දකින්නට ලැබෙන්නෙ කඩා බිඳ දමා ඉබේ ගොඩනැගෙන තෙක් බලාඉන්න ලක්ෂණයක්. ඒත්, එහෙම ඉබේ ගොඩනැගෙනවද? මේක රෝසා ලක්ෂම්බර්ග් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නා. සමාජවාදය ගොඩනගන්නට ඕනැ. ඉබේ ගොඩනැගෙන්නෙ නැහැ. එහෙම නොකළොත්, ම්ලේච්ඡත්වය කරා යන්නටත් පුළුවන්.Continue Reading
සී.ජේ. අමරතුංග සමාජවාදය නම් රාජ්‍ය අයිතිය බව ප්‍රචලිත කරන ලද්දේ සෝවියට් දේශයේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ක්‍රමය මගිනි. එසේ වුව ද, එය ඇත්ත සමාජවාදයක් නොවන බව මේ වන විට ලොවට පැහැදිලි වෙමින් පවතියි. එම ක්‍රමයේ ආභාෂයෙන් ගොඩනැගුනු චීනය සහ වියට්නාමය වැනි රාජ්‍යයන් පවා දැන් වෙනත් අත්හදා බැලීම් කරන්නේ එම හේතුව නිසාContinue Reading
ලංකාවට මේ තත්වය ඇතිවෙන එක වළක්වන්නට ඉවහල් වන, ආණ්ඩුව දැන් කරන්නට යන ප්‍රතිසංස්කරණ මුලින්ම යෝජනා කළේ 2001-04 කාලෙ. ඒ කාලෙ ඒවා කරන්නට දරපු උත්සාහය වැළැක්වූයේ නැතිනම් පසුගිය අවුරුදු 20 තුළ අපි කොයි තරම් ඉදිරියට යන්නට තිබුණාද? විදුලි බල මණ්ඩලේ කෑලි කඩලා විකුණන්න හදනවාය කියලා ප්‍රතිව්‍යූහගත කිරීම වළක්වන්නට වර්ජන මෙහෙයෙව්වෙ කවුද?Continue Reading
දේශපාලකයන් ලොකුවට හොරකම් කරනවා, ජනතාව කළොත් පොඩි හොරකමක් කියලනේ කියන්නෙ. රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි වීම හරහා අගනාගරික ප්‍රයිම් ලෑන්ඩ්වල දේපල රජයෙන් කොල්ලකෑම සිදුවන්නෙ කොහොමද, ඒවා කරන්නෙ කවුරුද කියන එක කවුරුත් දන්නවා.Continue Reading
සමබිම අතිරේකය, අනිද්දා පුවත්පත මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමින් විදේශ ඇමති අලි සබ්‍රි විසින් පවත්වන ලද කතාවෙන් ලංකාවේ වත්මන් රජයේ මූලෝපාය ගැන ඉඟියක් ලබාගත හැකිය. පහත දැක්වෙන්නේ එම මූලෝපායේ මූලික ලක්ෂණයි. 46/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කිරීම ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් සුරැකීමේ සහ ප්‍රතිසන්ධානයේContinue Reading
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සියලු ණයකරුවන්ට එක හා සමාන අන්දමින් සලකන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලාසිටීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, ශ්‍රී ලංකාවට අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන් ගැන මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට සිදුවනු ඇත. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us