JVP cartoon

අජිත් පැරකුම් ජයසිංහ දක්ෂ කාටුන් ශිල්පියකු වුණත් අවන්ත ආටිගලගෙ කාටුන්වලින් ඇතැම්විට ප්‍රකාශ වෙන්නෙ පටු දේශපාලනික අදහස් බව ඇත්ත. ඒ වුණාට ජවිපෙ මේ කාරණය ගැන ඇත්තටම ගැඹුරින් විමසිය යුතුයි. මෙහෙම වෙන්නෙ ඇයි? මෙහෙම වෙන්න හේතු මොනවද? මේ වගේ රැස්වීමකට ගියපු අය විතරක් නෙමෙයි ඒ රැස්වීමෙ ඡායාරූපයක් ෆේස්බුක්වල ෂෙයා කරපු පිටරට ඉන්නContinue Reading

journalism awards

අජිත් පැරකුම් ජයසිංහ ඊයේ පැවැත්වුණ පුවත්පත් සම්මාන උළෙලේදී සම්මානලාභී පුවත්පත් කලාවේදීන් වැඩිදෙනෙකු මගේ සමාජ මාධ්‍ය පෙරහන් බුබුලේ (filter bubble) සිටිති. සුබපැතුම්! ඒ ගැන අධ්‍යයනය කිරීම මාධ්‍ය අනාගතයට ඉවහල් වනු ඇත. නූතන සමාජයේ මිනිසුන් ජීවත් වන්නෙ තොරතුරු පෙරහන් කර අප කැමති විදියට ලබාගන්නා බුබුළු නිර්මාණය කරගෙන ඒවා ඇතුළේයි. ඒ බුබුළ අපටContinue Reading

Speaker-signing

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ දත්ත ආරක්ෂණ නීති කොච්චර හොඳින් ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධ පෞද්ගලික අද්දැකීමක්. මම 30/88 කියන චක්‍රලේඛය යටතේ අවුරුදු 20ක සේවා කාලය සම්පූර්ණ කිරීමේ පදනම මත 2015දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවා. වයස අවුරුදු 55 පිරීම මත මට 2020 ඔක්තෝබර් මස සිට විශ්‍රාම වැටුපක් ලැබෙන්නට නියමිතයි. මේ සම්බන්ධContinue Reading

Sajith Premadasa and Ranil Wckramasinghe

අජිත් පැරකුම් ජයසිංහ මීට මාස කීපයකට පෙර මා දෙවරක් ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දේශපාලනික සහාය ලබාදෙන්නැයි මගෙන් ඉල්ලාසිටියේය. වරක් සිවිල් සමාජ නියෝජිත පිරිසක් සමග ඔහු සමගින් යම් කතාබහක් කිරීමට අවස්ථාව ලැබිණි. ඔහුගේ උපායමාර්ගය සම්බන්ධයෙන් විවෘතවම විවේචනය කළ මා කීවේ යම් යම් දේ දෙන බවට පැවසීම වැරදි බවයි. කරන්නට බැරිContinue Reading

Jiya Rai

ඡායාරූපයේ සිටින්නේ ජියා රායි. ඇය තමිල්නාඩුවේ 13 හැවිරිදි ගැහැණු ළමයෙක්. 2022 මාර්තු 20දා ඇය ලංකාවේ තලයිමන්නාරමේ සිට තමිල්නාඩුවේ අරිචලමුනෙයිහි ධනුෂ්කොඩි වෙරළ දක්වා පිහිනුවා. ඒ වෙනුවෙන් ඇයට පැය 13ක කාලයක් ගතවුණා. ඇගේ අරමුණ වුණේ ඔටිසම් හෙවත් Autism Spectrum Disorder (ASD) පිළිබඳ සමාජය දැනුවත් කිරීමයි. පුද්ගල සංවර්ධන ආබාධ සමූහයක් වන එය හේතුවෙන්Continue Reading

Harini Amarasuriya

හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්‍රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි. Continue Reading

ceylon tea

ශ්‍රී ලංකාව රාජ්‍ය නාමයක් ලෙස දේශපාලන ලෝකයේ තහවුරු වී තිබෙන්නේ බොහෝ පැතිවලින් අසාර්ථක රාජ්‍යයක් ලෙසයි. ආර්ථික ලෝකයේ ශ්‍රී ලංකා සන්නාමය ඉහළින් තිබෙන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් සම්බන්ධයෙනුයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ යම් දුරකට ශ්‍රී ලංකා සන්නාමයට ගරුත්වයක් තිබෙනවා.Continue Reading

car permit

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022.03.20 මන්ත්‍රීවරයකුට හෝ රජයේ නිලධාරියකුට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන්නේ එම පුද්ගලයා කරන සේවය පහසුකිරීම සඳහායි. එම බලපත්‍රය අන්සතු කළ නොහැකියි. ඒ අනුව, එම පුද්ගලයා කළ යුතුව තිබෙන්නේ වාහනයක් ආනයනය කරගෙන එය භාවිතා කිරීමයි. අවුරුදු පහක කාලයක් තුළ එම වාහනය විකිණීමContinue Reading

fairy cartoon

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට ජාතික සුරංගනා අරමුදලක් පිහිටුවන්න බැරිද? ඒකෙන් පුළුවන් අපි වගේ සමාජවාදී ආණ්ඩු තියෙන රටවලට සුරංගනාව බැගින් අල්ලලා දෙන්න. එතකොට ආණ්ඩුවට පුළුවන් හැමදේම නිකම් දෙන්න. බදුත් අය නොකර ඉන්න. අපට වැඩ නොකර ෆේස්බුක්වල කවි ලිය ලිය ඉන්න පුළුවන්. Continue Reading

SJB protest

මධ්‍යම පන්තිය දැන් ඉතින් එක් තෝරාගැනීමක් කළ යුතුය. එනම්, ගෝඨාභය රාජපක්ෂද, නැතිනම් සජිත් ප්‍රේමදාසද යන්නයි. ජවිපෙ උත්සාහ කරන්නේ සිය ආසන සංඛ්‍යාව වැඩිකරගෙන ශක්තිමත් විපක්ෂයක් වන්නට මිස ආණ්ඩු බලය ගන්නට නොවේ. එය නරක නැත. ජවිපෙ ආණ්ඩු බලය ගන්නට උත්සාහ කරනවා යයි සිතන ජාතික ජන බලවේගයේ මධ්‍යම පන්තික බුද්ධිමතුන්ට ද ආසන කීපයක් ලැබෙනු ඇත. එය ද නරක නැත. Continue Reading