මාධ්‍යවලට බියවීම
මාධ්‍ය අවභාවිතය අලුත් දෙයක් නොවේ. මාධ්‍ය සමග තරහ වීම පමණක් නොව මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම හා මාධ්‍යකරුවන් ඝාතනය ද මේ රටේ අලුත් දේ නොවේ.Continue Reading
මාධ්‍ය අවභාවිතය අලුත් දෙයක් නොවේ. මාධ්‍ය සමග තරහ වීම පමණක් නොව මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම හා මාධ්‍යකරුවන් ඝාතනය ද මේ රටේ අලුත් දේ නොවේ.Continue Reading
2025 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Ditwa) සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත මනුෂ්‍ය ජීවිත හා දේපළ හානිය හමුවේ, මෙරට විදේශ ණය වහාම කපා හරින ලෙස (Debt Cut) ජෝසෆ් ස්ටිග්ලිට්ස් සහ ජයති ඝෝෂ් ඇතුළු ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් 121 දෙනෙකු කළ යෝජනාව දැන් සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ. Continue Reading
ලංකාවෙත් ජෙන්සී පරපුරක වරුණාව පසුගිය දවස්වල අහන්නට ලැබුණා. ජෙන්සී කට්ටිය හරි සැරයි, එන්න එපා අපිත් එක්ක නටන්න වගේ කතා තමයි කියවුණේ. Continue Reading
කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහලේ 2023 වසරේ ක්‍රිඩා නායිකාව ලෙස කටයුතු කල චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් තමාට සිදු වු අසාදාරනයක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වේ.Continue Reading
එහෙත්, මෙවැනි සිදුවීම් සමග සමාජ දේහය තුළ කිඳා බැස තිබෙන තුවාල තවත් ගැඹුරු වේ. මහජන බදු මුදලින් නඩත්තු වන පොලිසිය බොරු නඩු පවරනවා නම්, මහජන බදු මුදලින් නඩත්තු වන අධිකරණය නිර්දෝෂී පුද්ගලයන්ට දඬුවම් පමුණුවා මහජන බදු මුදලින් නඩත්තු වන බන්ධනාගාරගත කරනවා නම්, අවසානයේදී සිදුවන්නේ මහජන බදු මුදලින් පවත්වාගෙන යන රජය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමයි. Continue Reading
මැරුණු දයා පතිරණ එදා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සිටි ස්ථාවරය ආසන්නයට ජවිපෙට එන්නට දශක හතරක් විතර ගියා.Continue Reading
විප්ලවීය දේශපාලනයක් තුළ මේ විකාර කිසිවක් සිදුවන්නේ නැත. රන්වලට ආචාර්ය පට්ටම් අවශ්‍ය ද නැත. ඔහුව මේ අන්දමින් අවමානයට ලක්කරන්නේ ද නැත. එහෙත්, මාලිමාව යනු විප්ලවවාදී ආණ්ඩුවක් වෙනවාට වඩා 2015 යහපාලනයේ දිගුවක් බවට පත්ව ඇත.Continue Reading
ශ්‍රී ලංකාව ‘දිත්වා’ සුළි කුණාටුවේ විනාශයෙන් කම්පනයට පත්ව සිටින අතර, විචාරකයන් පවසන පරිදි දරුණු කප්පාදු පියවරයන් පනවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වත්මන් වැඩසටහන නැවත සලකා බැලීමේ ඉල්ලීම් වැඩි වෙමින් පවතී.Continue Reading
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ජාත්‍යන්තර ණය හිමියන් – විශේෂයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 13ක් වටිනා ශ්‍රී ලංකාවේ විශාලතම ස්වෛරීත්ව බැඳුම්කර හිමියා වන බ්ලැක්රොක් (BlackRock) – රට විඳින දුක් වේදනා ගැන අවංකවම සැලකිලිමත් වන්නේ නම්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණයවලින් කොටසක් හෝ අවලංගු කර එහි යළි ගොඩනැගීමේ ප්‍රයත්නයන්ට සහාය විය නොහැකි ද?Continue Reading
විනාශකාරී ඩිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැගීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටියි. මෙම තත්ත්වය උදා වී ඇත්තේ ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීම්වලින් යළි ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතරතුර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවුස්වීක් (Newsweek) සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි ණය බරින් මිරිකුණු රටවල් සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ද හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us