මුහුද දිහා බලනකොට පවා මේ වගේ කෑදර විදියට බලන එක වැරදියි
ලංකාව ලෝකෙ වැඩියෙන්ම සමුද්‍ර දූෂණය කරන රටවල් අතරින් එකක්. මුහුදෙ ස්වාභාවික සම්පත් කියන්නෙ ඉතාම පරිස්සමෙන් තිරසර ලෙස භාවිතා කළ යුතු දේ. එහෙම නැතුව හූරාකාල ගොඩයන්න තියෙන ජාති නෙමෙයි. එක්සත් ජාතීන්ගෙ තිරසර සංවර්ධන අරමුණු 17න් 14වෙනි එක ‘දිය යට ජීවිතය.’ ඒ යටතෙ ‘Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development’ කියලයි සඳහන් වෙන්නෙ. ඒ කියන්නෙ ‘තිරසාර සංවර්ධනය සඳහා සාගර, මුහුද සහ සාගර සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසාර ලෙස භාවිතා කිරීම’. මේව ලංකාව අනුගමනය කරන්නට එකඟ වෙලා තියෙන කාරණා.Continue Reading




















